මට දැනගන්න ඕනි Bsc. Engineering , B.Engineering අතර වෙනස.....
දන්න කෙනෙක් කියන්න.......
තව දන්නවනම් කියන්න මොරා , පේරා , රුහුන , වගෙ කැම්පස් වල එක ෆීල්ඩ් එකක් ගත්තොත් ex: mechanical engineering ඒවගෙ ඩිග්රි එකක් කරද්දි ඒකත් තව කැටගරි වලට කඩල specialize කරනව ද..... ex: mechanical :- mechatronics, automobile වගේ......
දන්න කෙනෙක් කියන්න....... තව දන්නවනම් කියන්න මොරා , පේරා , රුහුන , වගෙ කැම්පස් වල එක ෆීල්ඩ් එකක් ගත්තොත් ex: mechanical engineering ඒවගෙ ඩිග්රි එකක් කරද්දි ඒකත් තව කැටගරි වලට කඩල specialize කරනව ද..... ex: mechanical :- mechatronics, automobile වගේ......


