Itin loku අයියෙ .... කොහොමද විස්තරrox mame
![]()
ඕකා තට්ටයා...![]()
Ei ළමයිනුත් innawane
Itin loku අයියෙ .... කොහොමද විස්තරrox mame
![]()
ඕකා තට්ටයා...![]()
ඕකා තට්ටයා...![]()

:ඔව්_මූන: :ඔව්_මූන: Itin loku අයියෙ .... කොහොමද විස්තර
හොදින් ඉන්නවා මල්ලි.
මෙහෙට තදින් වැස්ස වහිනවා...
Meheta පායලා... කොයි හතර baageda ඉන්නේ

හතර බාගෙට 52.4 km මෑතින් පිහිටලා තියන බන්ඩාරවෙල කියන නගරයේ.![]()
Itin..wessa nedda oheta. නාන්න puluwanda

bump
මෙන්න අපිට දැන් ඉතුරු ටික.
5. පිටු 120 තනිරුල් පොත් 240
6. පිටු 120 කොටුරුල් පොත් 150
9. පිටු 120 CR තනිරුල් පොත් 180
10. පිටු 120 CR කොටුරුල් පොත් 180
11. පිටු 200 CR තනිරුල් පොත් 60
12. පිටු 200 CR කොටුරුල් පොත් 60
13. පිටු 80 චිත්ර පොත්(A4 size) 75
14. පිටු 40 කලු චිත්ර පොත් 75
16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60
46. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
51. සපත්තු 65
(සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.
එහෙම නැත්නම් වවුචර් දෙමු.
52. සුදු මෙස් ජොඩු 130