~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    EvilEye:22594527 said:
    ම්ම්ම්ම්.....කතා දෙකක් තුනක් කියන්නකො...මට මතක නැනෙ

    රුසියානු කුමරිය
    අබිරහස් මරනය
    රක්ශන අබිරහස
    දුම්‍රිය අනතුර
    එක් නිමේශයකඩ්ගී
    කෝ කෝ..... කුමරිය කෝ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ වැඩක් නැ..බ්‍රැම්ස්ටොර් ගෙ එක එහෙන් මෙහෙන් වෙනස් කරලා..මං ගාව දෙකම තියෙ..මං දෙකම එක ලග කියෙවුවා..ඉට වඩා හොදයි ෆ්‍රැන්සිස් ඩි කොපොලා'ස් ඩ්‍රැකියුලා

    :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කුක්කා මාතලේ පැත්තේ ආවොත් කියනව්න්න sh පොත් ටිකක් ගෙනත් දීපන්කො :baffled::baffled:
    හෙට කොලබ යන්නත් ඕන ..මේ කෙහෙල්මල් ට්‍රෙන් ස්ට්‍රයික්නේ :(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කා මාතලේ පැත්තේ ආවොත් කියනව්න්න sh පොත් ටිකක් ගෙනත් දීපන්කො :baffled::baffled:
    හෙට කොලබ යන්නත් ඕන ..මේ කෙහෙල්මල් ට්‍රෙන් ස්ට්‍රයික්නේ :(:(

    :no:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කුක්කා මාතලේ පැත්තේ ආවොත් කියනව්න්න sh පොත් ටිකක් ගෙනත් දීපන්කො :baffled::baffled:
    හෙට කොලබ යන්නත් ඕන ..මේ කෙහෙල්මල් ට්‍රෙන් ස්ට්‍රයික්නේ :(:(

    කොයි ඒවා ටිකද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුක්කා මාතලේ පැත්තේ ආවොත් කියනව්න්න sh පොත් ටිකක් ගෙනත් දීපන්කො :baffled::baffled:
    හෙට කොලබ යන්නත් ඕන ..මේ කෙහෙල්මල් ට්‍රෙන් ස්ට්‍රයික්නේ :(:(
    ඊ බුක් ටික බාගෙන කියවපන්කෝ :yes: