කෝ කෝ..... කුමරිය කෝEvilEye:22594527 said:ම්ම්ම්ම්.....කතා දෙකක් තුනක් කියන්නකො...මට මතක නැනෙ
රුසියානු කුමරිය
අබිරහස් මරනය
රක්ශන අබිරහස
දුම්රිය අනතුර
එක් නිමේශයකඩ්ගී
අපෝ වැඩක් නැ..බ්රැම්ස්ටොර් ගෙ එක එහෙන් මෙහෙන් වෙනස් කරලා..මං ගාව දෙකම තියෙ..මං දෙකම එක ලග කියෙවුවා..ඉට වඩා හොදයි ෆ්රැන්සිස් ඩි කොපොලා'ස් ඩ්රැකියුලා

කෝ කෝ..... කුමරිය කෝ

කුක්කා මාතලේ පැත්තේ ආවොත් කියනව්න්න sh පොත් ටිකක් ගෙනත් දීපන්කො
හෙට කොලබ යන්නත් ඕන ..මේ කෙහෙල්මල් ට්රෙන් ස්ට්රයික්නේ![]()

කුක්කා මාතලේ පැත්තේ ආවොත් කියනව්න්න sh පොත් ටිකක් ගෙනත් දීපන්කො
හෙට කොලබ යන්නත් ඕන ..මේ කෙහෙල්මල් ට්රෙන් ස්ට්රයික්නේ![]()
අලුත් ඒවා 2007 න් වගේ පස්සේ ඒවා එකක්වත් කියවලා නෑකොයි ඒවා ටිකද?

ඊ බුක් ටික බාගෙන කියවපන්කෝකුක්කා මාතලේ පැත්තේ ආවොත් කියනව්න්න sh පොත් ටිකක් ගෙනත් දීපන්කො
හෙට කොලබ යන්නත් ඕන ..මේ කෙහෙල්මල් ට්රෙන් ස්ට්රයික්නේ![]()
ඊ බුක් ටික බාගෙන කියවපන්කෝ![]()