~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කෝ දැන් සයෝ එන්නැද්ද මේ පැත්තෙ, කාලෙකින් දැක්කෙ නෑ ඒ දැරිවිව....fb එකේ නන් ඉන්නව ෆොටෝ ශෙයාර් කර කර..
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
13.12.2017
~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~
එලකිරි.කොම්

හිතවත් සරා වෙත,

හලෝ සරා නංගි.. කොහොමද සැප සනීප ඉතින්? කාලෙකින් දැක්කේ? කෙසේද දැන් අධ්‍යාපන වැඩ කටයුතු.? වැඩි විස්තර පසුව ලියමි..

මෙයට..
හිතවත්
කුමාර456

13.12.2017
~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~
එලකිරි.කොම්

හිතවත් කුමාර456 වෙත,

මම හොදින් ඉන්නවා කුමාර අයියෙ...මම නම් ඔයාව එලකිරියේ කිප තැනකම දැක්කා..අද්‍යාපන කටයුතු හොදින් කෙරිගෙන යනවා..විස්තර පසුව ලියන්නම්

මෙයට..
හිතවත්
සාරා531

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කාලෙකට පස්සේ බර්ත්ඩේ එක පැත්තක දාලා නිදහසේ මැච් එක බැලුවා.. බලපන්..එදා මගේ බර්ත්ඩේ එකේ වාසනාවට අපි මැච් එකත් දින්නා..:baffled::baffled::baffled:

අනේ වාසනාවන්....උබලගටත් එයි එහෙනන් අර මැණියො ලගට ගියා වගේ මැච් දිනවල දෙන්න කියල..හොද ගානකුත් හොයාගත්තැකි :rofl:
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ අන්තංපුරයේ ගෑණූ 1000 ක් විතර ඉද්දි එක දවසට එක ගානෙ හිටියත් එක වටයක් යන්න අවුරැදු 3 ක් විතර යනව යකෝ..

    ආච්චිලා 500ක් විතර ඇති,

    අනිත් අයව දවසට 2 ගානෙ ගත්තනම් හරිනේ :P:rolleyes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කාලෙකට පස්සේ බර්ත්ඩේ එක පැත්තක දාලා නිදහසේ මැච් එක බැලුවා.. බලපන්..එදා මගේ බර්ත්ඩේ එකේ වාසනාවට අපි මැච් එකත් දින්නා..:baffled::baffled::baffled:
    :D ko apita party?
    13.12.2017
    ~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~
    එලකිරි.කොම්

    හිතවත් කුමාර456 වෙත,

    මම හොදින් ඉන්නවා කුමාර අයියෙ...මම නම් ඔයාව එලකිරියේ කිප තැනකම දැක්කා..අද්‍යාපන කටයුතු හොදින් කෙරිගෙන යනවා..විස්තර පසුව ලියන්නම්

    මෙයට..
    හිතවත්
    සාරා531

    :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :baffled::baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ දැන් සයෝ එන්නැද්ද මේ පැත්තෙ, කාලෙකින් දැක්කෙ නෑ ඒ දැරිවිව....fb එකේ නන් ඉන්නව ෆොටෝ ශෙයාර් කර කර..

    සයෝ අද නේද ට්‍රිපක් යනව කිව්වේ.. හෆොයි.. මගෙන් පොඩි ට්‍රිප් ප්ලෑනක් ඉල්ලුවා.. අමතක උනා කියහන්කෝ.. දැන් ඉතින් ඇවිත් අමතයි ජාතිය... :baffled::baffled::(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අනේ වාසනාවන්....උබලගටත් එයි එහෙනන් අර මැණියො ලගට ගියා වගේ මැච් දිනවල දෙන්න කියල..හොද ගානකුත් හොයාගත්තැකි :rofl:

    ශාන්තී... ශාන්තී........ :baffled::baffled::baffled: