කෝ දැන් සයෝ එන්නැද්ද මේ පැත්තෙ, කාලෙකින් දැක්කෙ නෑ ඒ දැරිවිව....fb එකේ නන් ඉන්නව ෆොටෝ ශෙයාර් කර කර..
13.12.2017
~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~
එලකිරි.කොම්
හිතවත් සරා වෙත,
හලෝ සරා නංගි.. කොහොමද සැප සනීප ඉතින්? කාලෙකින් දැක්කේ? කෙසේද දැන් අධ්‍යාපන වැඩ කටයුතු.? වැඩි විස්තර පසුව ලියමි..
මෙයට..
හිතවත්
කුමාර456
කාලෙකට පස්සේ බර්ත්ඩේ එක පැත්තක දාලා නිදහසේ මැච් එක බැලුවා.. බලපන්..එදා මගේ බර්ත්ඩේ එකේ වාසනාවට අපි මැච් එකත් දින්නා..![]()

යකෝ අන්තංපුරයේ ගෑණූ 1000 ක් විතර ඉද්දි එක දවසට එක ගානෙ හිටියත් එක වටයක් යන්න අවුරැදු 3 ක් විතර යනව යකෝ..

mal keduwa wage oi peya bagayak withara katha kala![]()

mal keduwa wage oi peya bagayak withara katha kala![]()
(ඇරෝ අහන්නෙ)
කාලෙකට පස්සේ බර්ත්ඩේ එක පැත්තක දාලා නිදහසේ මැච් එක බැලුවා.. බලපන්..එදා මගේ බර්ත්ඩේ එකේ වාසනාවට අපි මැච් එකත් දින්නා..![]()
ko apita party?13.12.2017
~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~
එලකිරි.කොම්
හිතවත් කුමාර456 වෙත,
මම හොදින් ඉන්නවා කුමාර අයියෙ...මම නම් ඔයාව එලකිරියේ කිප තැනකම දැක්කා..අද්යාපන කටයුතු හොදින් කෙරිගෙන යනවා..විස්තර පසුව ලියන්නම්
මෙයට..
හිතවත්
සාරා531

බැන්දට පස්සේ මහත් කරලා ගනීවි![]()
කෝ දැන් සයෝ එන්නැද්ද මේ පැත්තෙ, කාලෙකින් දැක්කෙ නෑ ඒ දැරිවිව....fb එකේ නන් ඉන්නව ෆොටෝ ශෙයාර් කර කර..

උබ ඔය කුනුහපර ගනන් ගන්ඩ එපා බන් නොදැක්ක වගේ ඉදින්....
සේදිරිස් ගොයියද මන්දා මාමන්ඩි 
අනේ වාසනාවන්....උබලගටත් එයි එහෙනන් අර මැණියො ලගට ගියා වගේ මැච් දිනවල දෙන්න කියල..හොද ගානකුත් හොයාගත්තැකි

nendamma nene ewa ahanna itin
ගෙයක්, වාහනයක් තියෙනවද ඇහුවෙ නැද්ද(ඇරෝ අහන්නෙ)