~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනිවර්‍ය නෑ කීවෙ:oo:

    na ban man nikan mata reta msg danna bari wei wage hena shoka mud eken kiwama tama kiwe "mata msg dana eka aniwarya nane " kila..habai kalin math oya wage katawak kiwa eeyeda koheda reply danna late unama..ekata sorry kiyala tibbama man kiwa mata reply ewana eka aniwarya na kamatinam karanawa nattan na kila :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කුමා කීදෙනෙක් ගෙන් අහල අහලද ඔය දැන් ආන්ටිව බැන්දෙ? :D

    පල පරයො යන්න...

    මෙන්න අහගනින්..

    ඒලෙවල් කාලෙ වෙනකල් කෙල්ලෙක් එක්ක මූණ බලල කතා කරල නැහැ.. පට්ට ලැජ්ජයි..

    ඒලෙවල් කාලෙ අදුරන අක්ක කෙනෙක් එක්ක චැට් එකට සෙට් උනා.. ඒකිගෙන් ඉගෙන ගත්ත කෙල්ලො කියන්නේ මහ අමුතු ජීවි කොට්ටාශයක් නොවන බව.. ඒකිත් එක්ක ඕන මගුලක් කතා කරන්න පුලුවන් මට්ටමට මම හැදුනා.. (එ් අක්කට ලව් කරේ නැහැ.. පට්ට ෆිට් එකක් තිබ්බේ)

    ඊට පස්සේ ඒලෙවල් කාලෙ එච් එෆ් සී කෙල්ලෙක්ව දවස් ගාණක් ෆලෝ කරා කතා බහ කරන්න.. කතා කරා.. ඒත් මට සෙට් වෙන්නෙ නැහැ වගේ.. අදහස අතෑරියා..

    ඊට පස්සේ යූත් සෙන්ටර් එකට ආපු කෙල්ලක් ගාණක් ෆලෝ කරල කතා කරා.. ඒකිත් එක්ක මම කතා කරනවා ඒකිගෙ නෑදෑ කෙනෙක් දැක්ක නිසා ඒකිට අවුල් ගියා.. මම ආයිත් කතා කරේ නැහැ..

    ඒ අතර වෙන කෙල්ලෙක් මට ට්‍රයි කරා.. ඒකි තාමත් කතා බහ කරනවා.. මම කැමත්තක් නැහැ..

    ඊට පස්සේ උඹල ඔය කියනව වගේ ඒකපාර්ශවීය එකක් කරා අවුරුදු 4 ක්.. පස්සේ ඒකි බැන්දා...

    ඊට පස්සේ 2008 වයිෆ්ව එෆ්බී එකෙන් සෙට් වුනා.. චැට් කරා.. ආගිය තොරතුරු කතා බහ කරා.. දෙන්නගෙ අදහස් ගැලපෙනවා.. දවස්, සති, මාස ගණන් ගියා.. ඊට පස්සේ මම යාලුවෙකුත් එක්ක තනියම වයිෆ්ලගෙ ගෙදර ගිහින් ඒ අම්ම තාත්තට කතා කරා.. මගේ බලාපොරොත්තු කිව්වා..මෙහෙම මෙහෙම කියල ප්ලෑන් කිව්වා.. අකමැත්තක් නෑ... අවුරුදු 4 කට පස්සේ බැන්දා.. :baffled:

    ලොකුම දේ මේකයි.. කෙල්ලො ලස්සනට වඩා බලන්නේ කොල්ල කොයි වගේ අදහස් තියෙන එකෙක්ද කියල.. මම බැන්දට පස්සේත් සමහර කෙල්ලො ලයින් එකට එනවා.. මම බැන්ද කියල අදාලත් නැතුව.. මම පට්ට කැත චා ඩයල් එකක් කියල අදාලත් නැතුව.. :baffled::baffled:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    na ban man nikan mata reta msg danna bari wei wage hena shoka mud eken kiwama tama kiwe "mata msg dana eka aniwarya nane " kila..habai kalin math oya wage katawak kiwa eeyeda koheda reply danna late unama..ekata sorry kiyala tibbama man kiwa mata reply ewana eka aniwarya na kamatinam karanawa nattan na kila :oo:

    :lol:ඉතිං ඒකිට කොලෙක් ඉන්නවනෙ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    පල පරයො යන්න...

    මෙන්න අහගනින්..

    ඒලෙවල් කාලෙ වෙනකල් කෙල්ලෙක් එක්ක මූණ බලල කතා කරල නැහැ.. පට්ට ලැජ්ජයි..

    ඒලෙවල් කාලෙ අදුරන අක්ක කෙනෙක් එක්ක චැට් එකට සෙට් උනා.. ඒකිගෙන් ඉගෙන ගත්ත කෙල්ලො කියන්නේ මහ අමුතු ජීවි කොට්ටාශයක් නොවන බව.. ඒකිත් එක්ක ඕන මගුලක් කතා කරන්න පුලුවන් මට්ටමට මම හැදුනා.. (එ් අක්කට ලව් කරේ නැහැ.. පට්ට ෆිට් එකක් තිබ්බේ)

    ඊට පස්සේ ඒලෙවල් කාලෙ එච් එෆ් සී කෙල්ලෙක්ව දවස් ගාණක් ෆලෝ කරා කතා බහ කරන්න.. කතා කරා.. ඒත් මට සෙට් වෙන්නෙ නැහැ වගේ.. අදහස අතෑරියා..

    ඊට පස්සේ යූත් සෙන්ටර් එකට ආපු කෙල්ලක් ගාණක් ෆලෝ කරල කතා කරා.. ඒකිත් එක්ක මම කතා කරනවා ඒකිගෙ නෑදෑ කෙනෙක් දැක්ක නිසා ඒකිට අවුල් ගියා.. මම ආයිත් කතා කරේ නැහැ..

    ඊට පස්සේ උඹල ඔය කියනව වගේ ඒකපාර්ශවීය එකක් කරා අවුරුදු 4 ක්.. පස්සේ ඒකි බැන්දා...

    ඊට පස්සේ 2008 වයිෆ්ව එෆ්බී එකෙන් සෙට් වුනා.. චැට් කරා.. ආගිය තොරතුරු කතා බහ කරා.. දෙන්නගෙ අදහස් ගැලපෙනවා.. දවස්, සති, මාස ගණන් ගියා.. ඊට පස්සේ මම යාලුවෙකුත් එක්ක තනියම වයිෆ්ලගෙ ගෙදර ගිහින් ඒ අම්ම තාත්තට කතා කරා.. මගේ බලාපොරොත්තු කිව්වා..මෙහෙම මෙහෙම කියල ප්ලෑන් කිව්වා.. අකමැත්තක් නෑ... අවුරුදු 4 කට පස්සේ බැන්දා.. :baffled:

    :baffled::baffled::baffled:
    siya detected :rofl::rofl:
     
    Fb එකෙන් කොහොමද සෙට්ව්වුනේ