redda uba ballek wage passen yanna epa yako akamethi nm wena ekkak hoya gani
samahara un kemathi e unata loku seen pennanawa mul kale![]()
mata wena wada naane.man passen yanne na
kello tama mulin msg danne ..mata rep nokara inna bane ethakota 
redda uba ballek wage passen yanna epa yako akamethi nm wena ekkak hoya gani
samahara un kemathi e unata loku seen pennanawa mul kale![]()
kello tama mulin msg danne ..mata rep nokara inna bane ethakota 
ah e kellata man teacher kiyanne..meya sir kiyanawa![]()

mata wena wada naane.man passen yanne nakello tama mulin msg danne ..mata rep nokara inna bane ethakota
![]()
අනිවර්‍ය නෑ කීවෙ![]()

mata wena wada naane.man passen yanne nakello tama mulin msg danne ..mata rep nokara inna bane ethakota
![]()

nodakin tho msg kara karama hitapan

කුමා කීදෙනෙක් ගෙන් අහල අහලද ඔය දැන් ආන්ටිව බැන්දෙ?

na ban man nikan mata reta msg danna bari wei wage hena shoka mud eken kiwama tama kiwe "mata msg dana eka aniwarya nane " kila..habai kalin math oya wage katawak kiwa eeyeda koheda reply danna late unama..ekata sorry kiyala tibbama man kiwa mata reply ewana eka aniwarya na kamatinam karanawa nattan na kila![]()
ඉතිං ඒකිට කොලෙක් ඉන්නවනෙaduragatte pereda.ada ghin kella ekka kata karanna kiyalada kiyanne![]()

ඉතිං ඒකිට කොලෙක් ඉන්නවනෙ
man thun hatara parak kolla gana kiwama eka maga ariya 
පල පරයො යන්න...
මෙන්න අහගනින්..
ඒලෙවල් කාලෙ වෙනකල් කෙල්ලෙක් එක්ක මූණ බලල කතා කරල නැහැ.. පට්ට ලැජ්ජයි..
ඒලෙවල් කාලෙ අදුරන අක්ක කෙනෙක් එක්ක චැට් එකට සෙට් උනා.. ඒකිගෙන් ඉගෙන ගත්ත කෙල්ලො කියන්නේ මහ අමුතු ජීවි කොට්ටාශයක් නොවන බව.. ඒකිත් එක්ක ඕන මගුලක් කතා කරන්න පුලුවන් මට්ටමට මම හැදුනා.. (එ් අක්කට ලව් කරේ නැහැ.. පට්ට ෆිට් එකක් තිබ්බේ)
ඊට පස්සේ ඒලෙවල් කාලෙ එච් එෆ් සී කෙල්ලෙක්ව දවස් ගාණක් ෆලෝ කරා කතා බහ කරන්න.. කතා කරා.. ඒත් මට සෙට් වෙන්නෙ නැහැ වගේ.. අදහස අතෑරියා..
ඊට පස්සේ යූත් සෙන්ටර් එකට ආපු කෙල්ලක් ගාණක් ෆලෝ කරල කතා කරා.. ඒකිත් එක්ක මම කතා කරනවා ඒකිගෙ නෑදෑ කෙනෙක් දැක්ක නිසා ඒකිට අවුල් ගියා.. මම ආයිත් කතා කරේ නැහැ..
ඊට පස්සේ උඹල ඔය කියනව වගේ ඒකපාර්ශවීය එකක් කරා අවුරුදු 4 ක්.. පස්සේ ඒකි බැන්දා...
ඊට පස්සේ 2008 වයිෆ්ව එෆ්බී එකෙන් සෙට් වුනා.. චැට් කරා.. ආගිය තොරතුරු කතා බහ කරා.. දෙන්නගෙ අදහස් ගැලපෙනවා.. දවස්, සති, මාස ගණන් ගියා.. ඊට පස්සේ මම යාලුවෙකුත් එක්ක තනියම වයිෆ්ලගෙ ගෙදර ගිහින් ඒ අම්ම තාත්තට කතා කරා.. මගේ බලාපොරොත්තු කිව්වා..මෙහෙම මෙහෙම කියල ප්ලෑන් කිව්වා.. අකමැත්තක් නෑ... අවුරුදු 4 කට පස්සේ බැන්දා..![]()

Fb එකෙන් කොහොමද සෙට්ව්වුනේපල පරයො යන්න...

උබ කීවෙ මොකෙක්ද එකෙක් උබට විදලා හරි ගියේ කියල![]()