~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නහයට පොල් මුඩ්ඩක් ගහගනින් මුශල හෝතඹුවා :angry::angry:
    :lol:
    සෙම ගතිය අඩු වෙන්නත් කරනවා නෙද...නැත්නම් ඉතින් ඉගුරු දාලා ප්ලෙන් ට් එකක් බොන්න තියෙන්නෙ...ලෙසිම දේ ඉතින් පිරිටන් එකක් බොන එක තමා..
    mata western beheth hembirissawata hariyanne na.le wamane yanawa:sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ එහෙමද ඉස්සර නැවැත්තුවේ :baffled::baffled:
    මන් කියන්නේ නෑ උබේ අර කලින් කෙල්ලට දැන් බඩක් එහෙම ඇති නේද බන් !!අරු සතියම නොනවත්වා බැට් කරනවද දන්නේ නෑ ..මේ සීතලට එහෙමනම් හයේ පාරවල්ම ගහනවා ඇති නේ :P:P:rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol:

    mata western beheth hembirissawata hariyanne na.le wamane yanawa:sorry:

    කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්නකො..නැත්නම් පස් පංගුව ටිකක් බිවුවා බොන්න..ලින්ක් පස්පංගුව හොද නැද්ද..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් කියන්නේ නෑ උබේ අර කලින් කෙල්ලට දැන් බඩක් එහෙම ඇති නේද බන් !!අරු සතියම නොනවත්වා බැට් කරනවද දන්නේ නෑ ..මේ සීතලට එහෙමනම් හයේ පාරවල්ම ගහනවා ඇති නේ :P:P:rofl:

    ඒකිට බඩ යනවලු දැන්
    නොනවත්වා බැට් කරනවද කියලනම් දන්නේ නෑ එක උන්ගේ පෞද්ගලික දෙයක්නේ
    උබට වගේ අනුන්ගේ කුණු හොයන පුරුද්දක් මට නෑ :P:P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්නකො..නැත්නම් පස් පංගුව ටිකක් බිවුවා බොන්න..ලින්ක් පස්පංගුව හොද නැද්ද..

    hadala powanna kawruth nane
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒකිට බඩ යනවලු දැන්
    නොනවත්වා බැට් කරනවද කියලනම් දන්නේ නෑ එක උන්ගේ පෞද්ගලික දෙයක්නේ
    උබට වගේ අනුන්ගේ කුණු හොයන පුරුද්දක් මට නෑ :P:P
    තමන්ගේ ඇගේත් ඉස්සර ගෑවුන කුණ අනුන්ගේ උනේ කොහොමද ??එහෙම හොද නෑ නේද ??බඩ යනවා කිවේ හොයන්නේ නැතුව හබිම කෝල් කරලද :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තමන්ගේ ඇගේත් ඉස්සර ගෑවුන කුණ අනුන්ගේ උනේ කොහොමද ??එහෙම හොද නෑ නේද ??බඩ යනවා කිවේ හොයන්නේ නැතුව හබිම කෝල් කරලද :rofl:

    අතීතයයි වර්තමානයයි පටලගත්තම ඔහොම තමයි
    එයා දැන් එයාගේ ජිවිතේ ගෙවනවා මම මගේ ජිවිතේ ගෙවනවා

    හැමෝටම පෞද්ගලික ජිවිතයක් කියල තියනවනේ
    අනික හැමෝම ඇත්ත කියල ජිවත් වෙන්නෙත් නෑනේ උබ බලාපොරොත්තු වෙනවා වගේ

    සමහරු ඇත්ත රටවල් කියල බොරු ඒවල ජිවත් වෙනවා :yes:
    ඒවාට හේතු ඇති එයාලට
    උබ දන්නවනේ මම කවුරු ගැනද කියන්නේ කියල :baffled:
    උබේ මතයට අනුව එයත් බොරුකාරයෙක් වෙන්ඩ ඕනේ :P
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අතීතයයි වර්තමානයයි පටලගත්තම ඔහොම තමයි
    එයා දැන් එයාගේ ජිවිතේ ගෙවනවා මම මගේ ජිවිතේ ගෙවනවා

    හැමෝටම පෞද්ගලික ජිවිතයක් කියල තියනවනේ
    අනික හැමෝම ඇත්ත කියල ජිවත් වෙන්නෙත් නෑනේ උබ බලාපොරොත්තු වෙනවා වගේ

    සමහරු ඇත්ත රටවල් කියල බොරු ඒවල ජිවත් වෙනවා :yes:
    ඒවාට හේතු ඇති එයාලට
    උබ දන්නවනේ මම කවුරු ගැනද කියන්නේ කියල :baffled:
    උබේ මතයට අනුව එයත් බොරුකාරයෙක් වෙන්ඩ ඕනේ :P
    මැච් එකක් බලන්න ගියා මෙහෙ පිටු ගානක් ගිහින් :baffled: සයෝ අක්කවත් ආවද :oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අතීතයයි වර්තමානයයි පටලගත්තම ඔහොම තමයි
    එයා දැන් එයාගේ ජිවිතේ ගෙවනවා මම මගේ ජිවිතේ ගෙවනවා

    හැමෝටම පෞද්ගලික ජිවිතයක් කියල තියනවනේ
    අනික හැමෝම ඇත්ත කියල ජිවත් වෙන්නෙත් නෑනේ උබ බලාපොරොත්තු වෙනවා වගේ

    සමහරු ඇත්ත රටවල් කියල බොරු ඒවල ජිවත් වෙනවා :yes:
    ඒවාට හේතු ඇති එයාලට
    උබ දන්නවනේ මම කවුරු ගැනද කියන්නේ කියල :baffled:
    උබේ මතයට අනුව එයත් බොරුකාරියක් වෙන්ඩ ඕනේ :P
    ටොයින් !!!:rofl::rofl:
    ඇහුනේ නෑ පොඩ්ඩක් හයියෙන් කියපන් :P
    දැක්කේ නෑ ටිකක් ලොකුවට ලියපන් :lol: :rofl::rofl::P

    "කාටද රිදුනේ කාටද වැදුනේ
    නැත මට කිසිවක් තේරෙන්නේ" :rofl::rofl: