නහයට පොල් මුඩ්ඩක් ගහගනින් මුශල හෝතඹුවා![]()

mata western beheth hembirissawata hariyanne na.le wamane yanawaසෙම ගතිය අඩු වෙන්නත් කරනවා නෙද...නැත්නම් ඉතින් ඉගුරු දාලා ප්ලෙන් ට් එකක් බොන්න තියෙන්නෙ...ලෙසිම දේ ඉතින් පිරිටන් එකක් බොන එක තමා..

මන් කියන්නේ නෑ උබේ අර කලින් කෙල්ලට දැන් බඩක් එහෙම ඇති නේද බන් !!අරු සතියම නොනවත්වා බැට් කරනවද දන්නේ නෑ ..මේ සීතලට එහෙමනම් හයේ පාරවල්ම ගහනවා ඇති නේඋබ එහෙමද ඉස්සර නැවැත්තුවේ![]()

සෙද්ද !!මන් යනවා යන්ට![]()

mata western beheth hembirissawata hariyanne na.le wamane yanawa![]()
පිස්සුද බන් ..මෙතන ආතල් එකට කිවේ ..සිරා සින් එක පස්සේ බුකියේදී කියන්නම්ජෙනුයින් පෙරා කැම්පස් කෙල්ලෙක්
![]()

කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්නකො..නැත්නම් පස් පංගුව ටිකක් බිවුවා බොන්න..ලින්ක් පස්පංගුව හොද නැද්ද..
මන් කියන්නේ නෑ උබේ අර කලින් කෙල්ලට දැන් බඩක් එහෙම ඇති නේද බන් !!අරු සතියම නොනවත්වා බැට් කරනවද දන්නේ නෑ ..මේ සීතලට එහෙමනම් හයේ පාරවල්ම ගහනවා ඇති නේ![]()

කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්නකො..නැත්නම් පස් පංගුව ටිකක් බිවුවා බොන්න..ලින්ක් පස්පංගුව හොද නැද්ද..
poddak hitu.sarama ussan duwannathuwa.samahan ekak ehema bila yamu![]()

Gal kaalak gehuwanam oya mokuth oni ne.bar eken gaththa gehuwa.

තමන්ගේ ඇගේත් ඉස්සර ගෑවුන කුණ අනුන්ගේ උනේ කොහොමද ??එහෙම හොද නෑ නේද ??බඩ යනවා කිවේ හොයන්නේ නැතුව හබිම කෝල් කරලදඒකිට බඩ යනවලු දැන්
නොනවත්වා බැට් කරනවද කියලනම් දන්නේ නෑ එක උන්ගේ පෞද්ගලික දෙයක්නේ
උබට වගේ අනුන්ගේ කුණු හොයන පුරුද්දක් මට නෑ![]()

Gal kaalak gehuwanam oya mokuth oni ne.bar eken gaththa gehuwa.

pera it???අයි.ටි එකේම![]()
Gal kaalak gehuwanam oya mokuth oni ne.bar eken gaththa gehuwa.

හ්ම්ම් මොකක්ද මැනේජ්මන්ට් අයි.ටි ද මොකක්ද කිවා
pera it???

මහා අමුතු කොස් එකක් 
තමන්ගේ ඇගේත් ඉස්සර ගෑවුන කුණ අනුන්ගේ උනේ කොහොමද ??එහෙම හොද නෑ නේද ??බඩ යනවා කිවේ හොයන්නේ නැතුව හබිම කෝල් කරලද![]()

මැච් එකක් බලන්න ගියා මෙහෙ පිටු ගානක් ගිහින්අතීතයයි වර්තමානයයි පටලගත්තම ඔහොම තමයි
එයා දැන් එයාගේ ජිවිතේ ගෙවනවා මම මගේ ජිවිතේ ගෙවනවා
හැමෝටම පෞද්ගලික ජිවිතයක් කියල තියනවනේ
අනික හැමෝම ඇත්ත කියල ජිවත් වෙන්නෙත් නෑනේ උබ බලාපොරොත්තු වෙනවා වගේ
සමහරු ඇත්ත රටවල් කියල බොරු ඒවල ජිවත් වෙනවා
ඒවාට හේතු ඇති එයාලට
උබ දන්නවනේ මම කවුරු ගැනද කියන්නේ කියල
උබේ මතයට අනුව එයත් බොරුකාරයෙක් වෙන්ඩ ඕනේ![]()
සයෝ අක්කවත් ආවද
ටොයින් !!!අතීතයයි වර්තමානයයි පටලගත්තම ඔහොම තමයි
එයා දැන් එයාගේ ජිවිතේ ගෙවනවා මම මගේ ජිවිතේ ගෙවනවා
හැමෝටම පෞද්ගලික ජිවිතයක් කියල තියනවනේ
අනික හැමෝම ඇත්ත කියල ජිවත් වෙන්නෙත් නෑනේ උබ බලාපොරොත්තු වෙනවා වගේ
සමහරු ඇත්ත රටවල් කියල බොරු ඒවල ජිවත් වෙනවා
ඒවාට හේතු ඇති එයාලට
උබ දන්නවනේ මම කවුරු ගැනද කියන්නේ කියල
උබේ මතයට අනුව එයත් බොරුකාරියක් වෙන්ඩ ඕනේ![]()