පුංචි බලු රාලේ..
මා ගෙදර නැති වෙලේ..
කවුද මගේ බොලේ..
පෙරලා පෙරලා සිටියේ මිදුලේ...

රන් පොකුණට දැන් ආමී
රන් සළුපිළි ගෙන ආමී
රන් කොතලෙන් දිය නාමී
රාජ කුමාරී මං.....
අර කට කැඩි කලයයි ගෙනෙන්නේ
වැරහැලි රෙද්දයි අඳින්නේ
කොයිබද උදයෙම දුවන්නේ
රොඩී කෙල්ල වාගේ....
Aa nende. Monada apita genawe. Kalu dodol kellak wath grnawada?




ප්‍රේමයේ නගරයයි සිත මගෙ...
මාවතක් හො නොවු රාගයෙ....
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්....
කොයි ඉසව්වෙද එ මෙත් පුරේ



genna watin na oya gollonta
හරි තරුණ එකාහපෝ වයසක අය සින්දු කියනවා. හනිකට දැක්කේ නෑ වගේ මෙතනින් කැපෙන්න ඕනා.![]()

දෙමොදර පාලම පැත්තෙ ගියාද ඔයා? මම දැක්ක ඔයා වගේ කෙනෙක් ඒ පැත්තෙ කරක් ගහනව....කතා කරේ නෑ අර කලු කොට කැත පැන්ඩ ඉන්න හින්ද..




genna watin na oya gollonta
genna watin na oya gollonta

ලොකු සීන් නැති මගේ මිතුරු සේනාංක
වෙන ජෙනරාල් ආසයි මතුදාක
බඩ වැඩි හින්දම ජිම් හැමදාම
තඩි මට හිනැහෙන අඩු කුලේ පර හැත්ත
![]()


ආහ්.. හා.. ඔය එක එක උන් එක්ක වන්දනාවෙ යන්න හදන්න එපා...![]()
සැරයැටියෙන් අපි යනෙන තුරා....
සංසාරේ අපි එකට ඉමු...
සංසාරේන් අපි සමුගන්නා දා..
එ ගමනත් අපි එකට යමු....

සැරයැටියෙන් අපි යනෙන තුරා....
සංසාරේ අපි එකට ඉමු...
සංසාරේන් අපි සමුගන්නා දා..
එ ගමනත් අපි එකට යමු....
