වෙදැදුරු තුමා සීනි කන්න එපා කීවට දේවිය සළුපට අස්සේ හකුරු මුලක් තබාගෙන කනවා ස්වාමිනිඅර බලන්න කට දෙපැත්තේ කුඹිත් වහලා
ඔය කාගේ හරි කතාවකට හොට දා ගනින් බන් ..අවසර ගත්තොත් මේකේ හැම එකාම අවසර දෙද්දී උබ මැරිලා ඉදි![]()
මම නොයන්නෙමි කුමරුනි..මගේ සලුපිලි වලින් සරසා කටුස්සාව යවන්නෙමි...


පල යන්න මේ දේශය සොයා ගත්ත එකා දැන් පර දෙසක්කාරයාලු ..කොටාගේ ත්‍රෙඩ් එක ලිවේ මමද ඉබ්බෝ![]()

වෙදැදුරු තුමා සීනි කන්න එපා කීවට දේවිය සළුපට අස්සේ හකුරු මුලක් තබාගෙන කනවා ස්වාමිනිඅර බලන්න කට දෙපැත්තේ කුඹිත් වහලා
මගේ කුමරුනි මා දන්නවා ඔබ මට එසේ නොකරන බව..සමාවුව මැනවි මොහොතක හෝ ශොක වුවාට...![]()
සමාව භජනය කරන්න තරම් දෙයක් සිදුවූයේ නැත දේවිය..![]()
සාලිය අසෝකමාලා පරාදයි හිනා කනව යකෝ...
mathana mokak genada katha karanne
මෙතන පරණ රජ කාලේ කතාවක් තිර ගත වෙනකන් ..අක්කර 80 ක් විතර ඉඩපක් තියන මිනිහෙක් ඉන්නවා (වයසක )..පොර හිතන් ඉන්නේ රටේ රජා කියලා ..ඉතින් පොර ඒ ඉඩමට එක එක්කෙනා පත් කර ගන්න දගලන සිද්දි ටිකකුයි තව දේවියක් තෝරා ගැනීමට කොමල පාමකුයි දැන් මන් දන්නා තරමින් මෙතන වෙන්නේmathana mokak genada katha karanne

එසේ කල මැන..එසේ කල මැන...![]()
ඒ අතීතය කාටවත් මතක නෑ බං...
පේනවද සමහරක් එවුන් රජවෙලා - අපි බලු වෙලා...






ඉතින් දැන් කොටත් නැනෙ....ඒ අතීතය කාටවත් මතක නෑ බං...
පේනවද සමහරක් එවුන් රජවෙලා - අපි බලු වෙලා...


තොප රටේ සමරිසි ආණ්ඩුවක් පැවතුණ ද මගේ වැයික්කියේ එලෙස නැත...








අන්දරේගෙ භූමිකාව මා නුඹ හට පවරන්නද?

රජ ඔටුන්න අලුයම ලු කෙළ පිඬක් මෙන් තූ තූ කියා විසි කොට නේද ඔය කළු තොප්පිය දමාගෙන එහා දේසේ කැරැල්ලක් සංවිධානය කරන්න ගියේඒ අතීතය කාටවත් මතක නෑ බං...
පේනවද සමහරක් එවුන් රජවෙලා - අපි බලු වෙලා...
රජාව පන්නමු ..පැරණි පාලනය යලි ගේන එමු ..දැනටමත් කැරලිකාරයෝ සෙට් එකක් ඉන්නවා .උන්ව සෙට් කරන කැරැල්ලක් ගහමු ..හැබැයි අරුගේ අන්තක්පුරේ මට ඕන(මහා රැජින හැර )ඒ අතීතය කාටවත් මතක නෑ බං...
පේනවද සමහරක් එවුන් රජවෙලා - අපි බලු වෙලා...

රජ වෙන්නන් අතීතය අමතක කළ යුතුය.. රජ උනාට පස්සෙත් ඉතිහාසය අමතක කළ යුතුය. කෙසේද යත් අඩුම තරමේ ඉතිහාසය නම් විෂයක් පවා අධ්‍යාපන ක්ෂේත්‍රෙය් නොතිබිය යුතුය..![]()

දැන් දෘඩ කතා කරන්නේ නැතෙයිඒ අතීතය කාටවත් මතක නෑ බං...
පේනවද සමහරක් එවුන් රජවෙලා - අපි බලු වෙලා...
