~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙදැදුරු තුමා සීනි කන්න එපා කීවට දේවිය සළුපට අස්සේ හකුරු මුලක් තබාගෙන කනවා ස්වාමිනි :yes: අර බලන්න කට දෙපැත්තේ කුඹිත් වහලා

    තා කුමන දේකටද දේවියගෙ සලුපට අස්සේ විපරම් කොරන්නේ?
    තා දැන් සීමාව ඉක්මවා කටයුතු කරන බවක් පෙනේ...දේවියගේ කට දෙපැත්ත බැලීමට පෙර තගේ කට පරිස්සම් කරගෙන හිටු එම්බල නරයා....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පල යන්න මේ දේශය සොයා ගත්ත එකා දැන් පර දෙසක්කාරයාලු ..කොටාගේ ත්‍රෙඩ් එක ලිවේ මමද ඉබ්බෝ :P

    ඒ අතීතය කාටවත් මතක නෑ බං...
    පේනවද සමහරක් එවුන් රජවෙලා - අපි බලු වෙලා... :no:

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙදැදුරු තුමා සීනි කන්න එපා කීවට දේවිය සළුපට අස්සේ හකුරු මුලක් තබාගෙන කනවා ස්වාමිනි :yes: අර බලන්න කට දෙපැත්තේ කුඹිත් වහලා

    මං පැනිරස කන්නෙ නැ කටුස්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ කුමරුනි මා දන්නවා ඔබ මට එසේ නොකරන බව..සමාවුව මැනවි මොහොතක හෝ ශොක වුවාට...:D

    සමාව භජනය කරන්න තරම් දෙයක් සිදුවූයේ නැත දේවිය.. :P:P:yes::yes:


    රජ කපල් එකේ ආලේ බලහල්ලකෝ :P සාලිය අසෝකමාලා පරාදයි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mathana mokak genada katha karanne
    මෙතන පරණ රජ කාලේ කතාවක් තිර ගත වෙනකන් ..අක්කර 80 ක් විතර ඉඩපක් තියන මිනිහෙක් ඉන්නවා (වයසක )..පොර හිතන් ඉන්නේ රටේ රජා කියලා ..ඉතින් පොර ඒ ඉඩමට එක එක්කෙනා පත් කර ගන්න දගලන සිද්දි ටිකකුයි තව දේවියක් තෝරා ගැනීමට කොමල පාමකුයි දැන් මන් දන්නා තරමින් මෙතන වෙන්නේ :rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ අතීතය කාටවත් මතක නෑ බං...
    පේනවද සමහරක් එවුන් රජවෙලා - අපි බලු වෙලා... :no:


    රජ වෙන්නන් අතීතය අමතක කළ යුතුය.. රජ උනාට පස්සෙත් ඉතිහාසය අමතක කළ යුතුය. කෙසේද යත් අඩුම තරමේ ඉතිහාසය නම් විෂයක් පවා අධ්‍යාපන ක්ෂේත්‍රෙය් නොතිබිය යුතුය.. :yes::yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අන්දරේගෙ භූමිකාව මා නුඹ හට පවරන්නද?

    බිසවත් සමග කම් සැ... වැරදුනා වැරදුනා බිරිදත් සමග අල්ලාප සල්ලාපයේ යෙදීමට එය හේතුවක් නම් මම එකහෙලාම මනාපනය පල කරමි.... :love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ අතීතය කාටවත් මතක නෑ බං...
    පේනවද සමහරක් එවුන් රජවෙලා - අපි බලු වෙලා... :no:

    රජ ඔටුන්න අලුයම ලු කෙළ පිඬක් මෙන් තූ තූ කියා විසි කොට නේද ඔය කළු තොප්පිය දමාගෙන එහා දේසේ කැරැල්ලක් සංවිධානය කරන්න ගියේ :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ අතීතය කාටවත් මතක නෑ බං...
    පේනවද සමහරක් එවුන් රජවෙලා - අපි බලු වෙලා... :no:

    රජාව පන්නමු ..පැරණි පාලනය යලි ගේන එමු ..දැනටමත් කැරලිකාරයෝ සෙට් එකක් ඉන්නවා .උන්ව සෙට් කරන කැරැල්ලක් ගහමු ..හැබැයි අරුගේ අන්තක්පුරේ මට ඕන(මහා රැජින හැර ) :rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රජ වෙන්නන් අතීතය අමතක කළ යුතුය.. රජ උනාට පස්සෙත් ඉතිහාසය අමතක කළ යුතුය. කෙසේද යත් අඩුම තරමේ ඉතිහාසය නම් විෂයක් පවා අධ්‍යාපන ක්ෂේත්‍රෙය් නොතිබිය යුතුය.. :yes::yes:

    සුදුස්සාට රජකම ලැබී ඇති බව මනාව වැටහේ...
    ජය ශී‍්‍ර... ජය ශී‍්‍ර.... :P