උබ කි පාරක් අවසර ගත්තද මෙන්නේ මෙහෙට ඇවිත් ඔය කතාවේ කොහෙට හරි සම්බන්ද වෙයන් බස්සෝmatath enna awasarada

උබ කි පාරක් අවසර ගත්තද මෙන්නේ මෙහෙට ඇවිත් ඔය කතාවේ කොහෙට හරි සම්බන්ද වෙයන් බස්සෝmatath enna awasarada

කලින් අමාරුවේ දාපු අයවත් එක්ක ගියේ රාජධානියේ බිසව කරගන්නවා කියල නේදඅන්න දැන් උන් රාජකීය මුළුතැන්ගේ වලන් හෝදනවා, බිම අමදිනවා
![]()
යන්න එපා සාරා මූ මේ මුසා දොඩන්නේ![]()

කලින් අමාරුවේ දාපු අයවත් එක්ක ගියේ රාජධානියේ බිසව කරගන්නවා කියල නේදඅන්න දැන් උන් රාජකීය මුළුතැන්ගේ වලන් හෝදනවා, බිම අමදිනවා
![]()
යන්න එපා සාරා මූ මේ මුසා දොඩන්නේ![]()

....අදිරාජ්‍යකුගෙ ගේ එක බිසවක් වෙනවට වඩා මිනිසෙකු ගේ බිරිදක් වෙන එකයි මගේ සතුට
![]()

දේවිය... මදක් ඉවසන්න..
මා ඒ නරයා හට සමාව දුන්නේ තාවකාලිකව රට්ටුන්ට පේන්න විතරමයි.. රට්ටුන්ට මේ පුරස්නෙ අමතක වෙච්ච හැටියෙම මා සුදු වෑන් එකක් යවා ඒ නරපණුවා කිඩ්නැප් කර හිසගසා දානවා ඒකාන්තයි...

කලින් අමාරුවේ දාපු අයවත් එක්ක ගියේ රාජධානියේ බිසව කරගන්නවා කියල නේදඅන්න දැන් උන් රාජකීය මුළුතැන්ගේ වලන් හෝදනවා, බිම අමදිනවා
![]()
යන්න එපා සාරා මූ මේ මුසා දොඩන්නේ![]()

පල යන්න මේ දේශය සොයා ගත්ත එකා දැන් පර දෙසක්කාරයාලු ..කොටාගේ ත්‍රෙඩ් එක ලිවේ මමද ඉබ්බෝස්ථිර පදිංචි අයගෙන් අහල බලන්න....
මම පරදේසක්කාරයෙක්....

වටේ යන්න කියනවා, මණ්ඩපේ කාටවත් දෙන්න බෑරෙප්...

උබව දැක්කම මට මතක් වෙන්නේ prince of percia ගේම් එක
![]()

matath enna awasarada
ඉන්න අනේ මං ගිහින් ඔක්කොම විස්තර කියන්නම්..පස්සෙ අධිරාජ්‍යයා බලයෙන් පහ කරලා අපි අධිරාජ්යම අල්ලගමු....

මුසා වදන් වලට රැවටී මා කෙරෙහි ඇති විස්වාසය පළුදු නොකරගන්න දේවිය..
වෙදැදුරු තුමා සීනි කන්න එපා කීවට දේවිය සළුපට අස්සේ හකුරු මුලක් තබාගෙන කනවා ස්වාමිනිදේවිය පැණි රස නො වළදන බව තෝ දන්නෙ නැතිද අරක්කැමියො![]()
අර බලන්න කට දෙපැත්තේ කුඹිත් වහලා මගේ කුමරුනි මා දන්නවා ඔබ මට එසේ නොකරන බව..සමාවුව මැනවි මොහොතක හෝ ශොක වුවාට...![]()

උබ කි පාරක් අවසර ගත්තද මෙන්නේ මෙහෙට ඇවිත් ඔය කතාවේ කොහෙට හරි සම්බන්ද වෙයන් බස්සෝ![]()
බලය අල්ලා ගැනීමට වුවද දේවිය ඒ ඉසව්වට නොයා යුතුයි..![]()
බලය අල්ලා ගැනීමට වුවද දේවිය ඒ ඉසව්වට නොයා යුතුයි..![]()

ඔය කාගේ හරි කතාවකට හොට දා ගනින් බන් ..අවසර ගත්තොත් මේකේ හැම එකාම අවසර දෙද්දී උබ මැරිලා ඉදිkothanata ek wennada

එන්න එන්න..හැමදාම අවසර ගන්නවා විතරනේ..අද ඉදන් වත් එන්න කතා බහා කරන්න..