ඉතින් එකනේ බන් මන් කියන්නෙත් ආදරේ කරලා ආදරේ බලාපොරොත්තු නොවෙන්නනම් ඇති නොවන මගුලකට මොකට ආදරේ කරන්නද ??පැවැත්මක් තියෙන්නේ දෙන්නක් ආදරෙන් බැදුනමනේ
තනි අතින් අත්පුඩි ගහන්ඩ බෑ වගේ තනියම ආදරේ කරල වැඩක් නෑනේ
මන් කෙල්ලෙක්ට ආදරේ එකී ආදරේද නැද්ද දන්නේ නෑ ..දැන් ආදරේ කියන්නේ ආදරේ කළා හෝ නොකලා මන් ආදරේ කර කර ඉන්න එකද
හිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් සිට ඔබ දෙස බලන්නම්
ඕක හැමදාම කියා කිය ඉන්න වෙන්නේ එහෙමනම්

nena karaganna thibuna.kapu gasthuwa ekata hilawu wenawane



බලන්න මගේ ආදරේ කොච්චර පිවිතුරුද 


