ඉස්සර නිකන් පොටෝ එකක් දැම්මත් මල පනින පොලිසා දැන් දාන පොටෝ වල සයිස් එක බලපල්ලකො![]()


ඌ පොටෝ එක දාල මිසින් නේදපොස්ට් එකක් කෝට් කරලා බස් එකේ යන්ඩ ඕනේ රිප්ලයි කරන්ඩ![]()
බස් එකක් එනකන් බලන් ඉන්නවා ඇති
ඌ පොටෝ එක දාල මිසින් නේදබස් එකක් එනකන් බලන් ඉන්නවා ඇති
![]()


උන්ගේ පාරේ බස් යනවත් අඩුයිනේ
ඉතින් හෙට උදේ වෙනකන්ම බස් එන එකක් නෑ![]()

තියෙන බස් එකේත් කෑලක් ඉන්නවානෙ පරන උගේ නිදහසේ යන්ඩ නොදී උට



චූටි මෙක පොඩියට දාන්නකො අප්පා.....
