~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉස්සර නිකන් පොටෝ එකක් දැම්මත් මල පනින පොලිසා දැන් දාන පොටෝ වල සයිස් එක බලපල්ලකො :baffled:

    පොස්ට් එකක් කෝට් කරලා බස් එකේ යන්ඩ ඕනේ රිප්ලයි කරන්ඩ :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඌ පොටෝ එක දාල මිසින් නේද :oo: බස් එකක් එනකන් බලන් ඉන්නවා ඇති :rofl:

    උන්ගේ පාරේ බස් යනවත් අඩුයිනේ
    ඉතින් හෙට උදේ වෙනකන්ම බස් එන එකක් නෑ :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උන්ගේ පාරේ බස් යනවත් අඩුයිනේ
    ඉතින් හෙට උදේ වෙනකන්ම බස් එන එකක් නෑ :baffled::baffled:


    තියෙන බස් එකේත් කෑලක් ඉන්නවානෙ පරන උගේ නිදහසේ යන්ඩ නොදී උට :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    තියෙන බස් එකේත් කෑලක් ඉන්නවානෙ පරන උගේ නිදහසේ යන්ඩ නොදී උට :rofl:

    :rofl::rofl::rofl:
    ඕකා එහෙනම් මලාට ආයේ එන එකක් නෑ මේ පොස්ට් එක මකන්ඩ