2018 අවුරුද්දේ ඉඳන් මම යහපත් ළමයෙක් වෙනවාකාටවත් නම්වානම් කියන්නේ නෑ
වැඩිහිටි අයට මාමා නැන්දා කියල කතා කරනවා
ඉස්කෝලේ වැඩ.. සොරි ගෙදර වැඩ හොඳින් වගකීමෙන් කරනවා
හැමෝගෙම ආදරය දිනාගෙන හොඳ දරුවෙක් වෙනවා
![]()

2018 අවුරුද්දේ ඉඳන් මම යහපත් ළමයෙක් වෙනවාකාටවත් නම්වානම් කියන්නේ නෑ
වැඩිහිටි අයට මාමා නැන්දා කියල කතා කරනවා
ඉස්කෝලේ වැඩ.. සොරි ගෙදර වැඩ හොඳින් වගකීමෙන් කරනවා
හැමෝගෙම ආදරය දිනාගෙන හොඳ දරුවෙක් වෙනවා
![]()

ඕක නෙවේ ගෙස් කරන්න ඕනේ අගෝස්තු 14ඒක නම් අපිටත් ගෙස් කරන්ඩ තිබුනා![]()

ඕක නෙවේ ගෙස් කරන්න ඕනේ අගෝස්තු 14![]()
World Lizard Day comes on August 14 of every year![]()
ඕක නෙවේ ගෙස් කරන්න ඕනේ අගෝස්තු 14![]()
World Lizard Day comes on August 14 of every year![]()

World Camel Day 22 Juneටහුඩු
මුන්ටත් වෙන් කරලා දවසක් තියනවද![]()

ටහුඩු
මුන්ටත් වෙන් කරලා දවසක් තියනවද![]()
නිකම් ඉන්න එපා ඔයාලත් උද්ඝෝෂණය කරන්න දවසක් ඔනි කියලා...

ඔව් ඔව් දුන්නේ නැත්තන් ස්ට්රයික් කරනවා![]()

2018 අවුරුද්දේ ඉඳන් මම යහපත් ළමයෙක් වෙනවාකාටවත් නම්වානම් කියන්නේ නෑ
වැඩිහිටි අයට මාමා නැන්දා කියල කතා කරනවා
ඉස්කෝලේ වැඩ.. සොරි ගෙදර වැඩ හොඳින් වගකීමෙන් කරනවා
හැමෝගෙම ආදරය දිනාගෙන හොඳ දරුවෙක් වෙනවා
![]()

2018 අවුරුද්දේ ඉඳන් මම යහපත් ළමයෙක් වෙනවාකාටවත් නම්වානම් කියන්නේ නෑ
වැඩිහිටි අයට මාමා නැන්දා කියල කතා කරනවා
ඉස්කෝලේ වැඩ.. සොරි ගෙදර වැඩ හොඳින් වගකීමෙන් කරනවා
හැමෝගෙම ආදරය දිනාගෙන හොඳ දරුවෙක් වෙනවා
![]()

කටුස්සෝ උනත් මිනිස්සු උනත් පොඩි උන්ට කියන්නේ ළමයි කියල තමා
කටුස්සෙක් කෝමෙයි ළමයෙක් වෙන්නෙ 2018 දී මැජික් පුලුවන් වෙනවද?
කටුස්සෝ උනත් මිනිස්සු උනත් පොඩි උන්ට කියන්නේ ළමයි කියල තමා![]()

නෑ නෑ ඔයාට වැරදිලා
ලස්සනයි
කාත් එක්කද කැලේ පැන්නෙ
+++

හිතෙනවා 

ha lamai kohomada 2017 aurudda geunu vidiha?
?