~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
2018 අවුරුද්දේ ඉඳන් මම යහපත් ළමයෙක් වෙනවා :) කාටවත් නම්වානම් කියන්නේ නෑ :yes: වැඩිහිටි අයට මාමා නැන්දා කියල කතා කරනවා :yes: ඉස්කෝලේ වැඩ.. සොරි ගෙදර වැඩ හොඳින් වගකීමෙන් කරනවා :yes: හැමෝගෙම ආදරය දිනාගෙන හොඳ දරුවෙක් වෙනවා :yes:

:P
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    2018 අවුරුද්දේ ඉඳන් මම යහපත් ළමයෙක් වෙනවා :) කාටවත් නම්වානම් කියන්නේ නෑ :yes: වැඩිහිටි අයට මාමා නැන්දා කියල කතා කරනවා :yes: ඉස්කෝලේ වැඩ.. සොරි ගෙදර වැඩ හොඳින් වගකීමෙන් කරනවා :yes: හැමෝගෙම ආදරය දිනාගෙන හොඳ දරුවෙක් වෙනවා :yes:
    :lol::lol::lol::lol:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    කටුස්සෙක් කෝමෙයි ළමයෙක් වෙන්නෙ 2018 දී මැජික් පුලුවන් වෙනවද? :P:P
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කටුස්සෝ උනත් මිනිස්සු උනත් පොඩි උන්ට කියන්නේ ළමයි කියල තමා :baffled:

    :no::no::no:නෑ නෑ ඔයාට වැරදිලා
    එහෙම කියන්නෑ
    පොඩ් කටුස්සො කියලා කියන්නෙ
    ළමයි කියන්නෙම නෑ

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    maziKRV.jpg

    sJjZRiL.jpg

    8zqN9mx.jpg

    GoGKAXo.jpg

    SgfS9oO.jpg

    I1okQEU.jpg

    0f3FQGI.jpg

    V2eL3B6.jpg

    48h0AnN.jpg

    CCN2Aad.jpg

    K6aUrz7.jpg

    • Like
    Reactions: Caps Lock

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ලස්සනයි :love::love:
    කාත් එක්කද කැලේ පැන්නෙ :rolleyes::rolleyes:
    +++

    තනිකඩ අපි වෙන කාත් එක්ක යන්ඩද පවුලේ අය එක්ක මිසක්, :sorry:
    ඇවිල්ල ඉන්න කෑලි දැක්කම :love: හිතෙනවා :baffled:

    එක්කෙනෙක් හිටියා පවුලේ අයත් එක්ක ආපු ශෝට් ඩෙනිමක් ගහපු :love::love::love: :love::love::love: :love::love::love::love: