~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Rs 250 :Dමෙතන ඉන්න නාකින්ගෙන් අතේ සතේ නෑ කියලා අහගන්න වෙලා තියෙන්නෙත් සාදාරන ගානක් අපි ගන්න නිසාලු ..මාත් තනි එකකින් 5000 -10000 ගත්තනම් මාසෙට සැහෙන ගානක් හොයන්න තිබ්බ :confused:

අඩේ 250 ද බන් ගන්නෙ පැය කීයක්ද 2 ක ද? :confused:
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Rs 250 :Dමෙතන ඉන්න නාකින්ගෙන් අතේ සතේ නෑ කියලා අහගන්න වෙලා තියෙන්නෙත් සාදාරන ගානක් අපි ගන්න නිසාලු ..මාත් තනි එකකින් 5000 -10000 ගත්තනම් මාසෙට සැහෙන ගානක් හොයන්න තිබ්බ :confused:

    පැයකටද :P:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :P:P:P:Pඔයත් එන්න සියේ .ඔයාට ක්‍රැක් සොෆ්ට්වෙයාර් දාගන්න උගන්වන්නම් :P

    හරි නෑ නේද ගුරුවරයෙක් විදියට නීති විරෝධී මෘදුකාංග බාවිතයට අනුබල දෙන එක... :angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Rs 250 :Dමෙතන ඉන්න නාකින්ගෙන් අතේ සතේ නෑ කියලා අහගන්න වෙලා තියෙන්නෙත් සාදාරන ගානක් අපි ගන්න නිසාලු ..මාත් තනි එකකින් 5000 -10000 ගත්තනම් මාසෙට සැහෙන ගානක් හොයන්න තිබ්බ :confused:

    :shocked::shocked:මොලේ හොද නැද්ද...ඔනිවට වඩා අඩුවෙන් ගන්නත් එපා..අඩුම පැයකට 500ක් වත් ගන්න..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :yes::yes::yes:මාසෙට 1000 ..ගමන් වියදම 400 වගේ යනවා .ලාබය 600 වගේ :Dගාන සාදාරනයිනේ :cool:

    දවසකට දෙකක් වත් කර ගත්තොත් නන් අව්ලක්මත් නෑ...ගෙදර පොඩි හට් එකක් ගහල පුටු ටිකක් දාල ක්ලාස් කරහන්කො...වෙන ගුරුවරුත් සෙට් කර ගත්තනන් හොද ආදායමක් ගන්ඩ පුලුවන්නෙ...හැබැයි ඉතින් උබ ඉන්නෙ ඩොටේ වගේ පැත්තකනන් ටිකක් අමාරුවෙයි :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    හරි නෑ නේද ගුරුවරයෙක් විදියට නීති විරෝධී මෘදුකාංග බාවිතයට අනුබල දෙන එක... :angry:
    :lol::lol::lol::lol::lol:සල්ලි දෙන්න සල්ලි නෑ බන් .උන් එක්කෝ මට ෆ්‍රී දෙන්නයි :P
    :shocked::shocked:මොලේ හොද නැද්ද...ඔනිවට වඩා අඩුවෙන් ගන්නත් එපා..අඩුම පැයකට 500ක් වත් ගන්න..
    ම්ම් එතකොට 4000 ක් වැටෙනවා :rolleyes::rolleyes:වැඩි නැද්ද :eek:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    දවසකට දෙකක් වත් කර ගත්තොත් නන් අව්ලක්මත් නෑ...ගෙදර පොඩි හට් එකක් ගහල පුටු ටිකක් දාල ක්ලාස් කරහන්කො...වෙන ගුරුවරුත් සෙට් කර ගත්තනන් හොද ආදායමක් ගන්ඩ පුලුවන්නෙ...හැබැයි ඉතින් උබ ඉන්නෙ ඩොටේ වගේ පැත්තකනන් ටිකක් අමාරුවෙයි :P
    :yes::yes:ම්ම් මුලින්ම නම හදාගන්න අඩුවට කරන්න වෙනවා මචන් ..මෙහෙම කරාම අනිවා වැඩියෙන් ළමයි සෙට් වෙනවා :cool:ඒක කරගන්නයි බලන්නේ :Dදුප්පත්ම ළමයට උනත් මගෙන් දැන් ඉගෙන ගන්න පුළුවන්නේ :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol::lol::lol::lol::lol:සල්ලි දෙන්න සල්ලි නෑ බන් .උන් එක්කෝ මට ෆ්‍රී දෙන්නයි :P

    ම්ම් එතකොට 4000 ක් වැටෙනවා :rolleyes::rolleyes:වැඩි නැද්ද :eek:

    අනේ මේ නටාගන්න...අපෙ පැත්තෙ පැයකට 2000යි.....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol::lol::lol::lol::lol:සල්ලි දෙන්න සල්ලි නෑ බන් .උන් එක්කෝ මට ෆ්‍රී දෙන්නයි :P

    ම්ම් එතකොට 4000 ක් වැටෙනවා :rolleyes::rolleyes:වැඩි නැද්ද :eek:

    සල්ලි නැත්තන් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් වලට හැඩ ගැහියන්... :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ මේ නටාගන්න...අපෙ පැත්තෙ පැයකට 2000යි.....
    ඇවිත් කරත් ලාබයි වගේ .වික් එන්ඩ්ස් කොලබ පැත්තෙවත් එන්න ඕන :cool:
    හරි තරහ ගන්න එපා අය 2500 ට වැඩි ගානක්වත් කියන්නම් :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Rs 250 :Dමෙතන ඉන්න නාකින්ගෙන් අතේ සතේ නෑ කියලා අහගන්න වෙලා තියෙන්නෙත් සාදාරන ගානක් අපි ගන්න නිසාලු ..මාත් තනි එකකින් 5000 -10000 ගත්තනම් මාසෙට සැහෙන ගානක් හොයන්න තිබ්බ :confused:

    අහ් මට හින්ට් එකක් ගහල දැනුයො මීටර් උනේ.... :lol::P;)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිලබස් එකේ ms software තියෙන්නේ බ්‍රෝ :(

    එහෙනන් තියෙන්නෙ අකිල විරාජ් කාරියවසම් ලව්ව ගේට්ස් මහත්තයට ටැලිග්‍රෑම් එකක් ගහල ස්ටුඩන්ට්ස්ලට ස්ටුඩන්ට් ස්පැසල් රේට් එකකට සොෆ්ට්වෙයාර් ටික ගන්න විදියක් හදාගන්න එක...(බලාගෙන අකියලව හම්බෙන්ඩ යන්නෙ ) :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :yes::yes:ම්ම් මුලින්ම නම හදාගන්න අඩුවට කරන්න වෙනවා මචන් ..මෙහෙම කරාම අනිවා වැඩියෙන් ළමයි සෙට් වෙනවා :cool:ඒක කරගන්නයි බලන්නේ :Dදුප්පත්ම ළමයට උනත් මගෙන් දැන් ඉගෙන ගන්න පුළුවන්නේ :D

    උබ හිත හොද කොල්ලෙක් වගේ මොනා උනත්...එල එල :D:cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇවිත් කරත් ලාබයි වගේ .වික් එන්ඩ්ස් කොලබ පැත්තෙවත් එන්න ඕන :cool:
    හරි තරහ ගන්න එපා අය 2500 ට වැඩි ගානක්වත් කියන්නම් :D

    ඔනිවට වඩා අඩුවෙන් කියන්නත් එපා..එතකොට ඩිමන්ඩ් එකක් නැනෙ...දුප්පත් ලමෙක්ට වගේ නිකම් කරන එකයි වෙනයි...එත් ඔනිවට වඩා හොද නැ..එතකොට අගේ නැ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔනිවට වඩා අඩුවෙන් කියන්නත් එපා..එතකොට ඩිමන්ඩ් එකක් නැනෙ...දුප්පත් ලමෙක්ට වගේ නිකම් කරන එකයි වෙනයි...එත් ඔනිවට වඩා හොද නැ..එතකොට අගේ නැ

    අක්ක හරි... :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔනිවට වඩා අඩුවෙන් කියන්නත් එපා..එතකොට ඩිමන්ඩ් එකක් නැනෙ...දුප්පත් ලමෙක්ට වගේ නිකම් කරන එකයි වෙනයි...එත් ඔනිවට වඩා හොද නැ..එතකොට අගේ නැ
    ඔය කීවට ගෑනු ළමයෙක් අනේ අයියේ තව ටිකක් අඩු කරන්නකෝ..
    අනා.. කියද්දී කොහොමද සාර ඉවසන් ඉන්නේ :no: ඉතින් තව ටික කාලෙකින් නිකන්ම කරත් පුදුම වෙන්න දෙයක් නෑ :yes: