Rs 250මෙතන ඉන්න නාකින්ගෙන් අතේ සතේ නෑ කියලා අහගන්න වෙලා තියෙන්නෙත් සාදාරන ගානක් අපි ගන්න නිසාලු ..මාත් තනි එකකින් 5000 -10000 ගත්තනම් මාසෙට සැහෙන ගානක් හොයන්න තිබ්බ
![]()
අඩේ 250 ද බන් ගන්නෙ පැය කීයක්ද 2 ක ද?

නෑ ඕනෙ නෑ එයා ඔහෙ උන්නදෙන්, ආව මෙතන උගන්නන්න...

ඔයත් එන්න සියේ .ඔයාට ක්රැක් සොෆ්ට්වෙයාර් දාගන්න උගන්වන්නම් 
Rs 250මෙතන ඉන්න නාකින්ගෙන් අතේ සතේ නෑ කියලා අහගන්න වෙලා තියෙන්නෙත් සාදාරන ගානක් අපි ගන්න නිසාලු ..මාත් තනි එකකින් 5000 -10000 ගත්තනම් මාසෙට සැහෙන ගානක් හොයන්න තිබ්බ
![]()

අඩේ 250 ද බන් ගන්නෙ පැය කීයක්ද 2 ක ද?

මාසෙට 1000 ..ගමන් වියදම 400 වගේ යනවා .ලාබය 600 වගේ
ගාන සාදාරනයිනේ 
ඔයත් එන්න සියේ .ඔයාට ක්රැක් සොෆ්ට්වෙයාර් දාගන්න උගන්වන්නම්
![]()

Rs 250මෙතන ඉන්න නාකින්ගෙන් අතේ සතේ නෑ කියලා අහගන්න වෙලා තියෙන්නෙත් සාදාරන ගානක් අපි ගන්න නිසාලු ..මාත් තනි එකකින් 5000 -10000 ගත්තනම් මාසෙට සැහෙන ගානක් හොයන්න තිබ්බ
![]()

මොලේ හොද නැද්ද...ඔනිවට වඩා අඩුවෙන් ගන්නත් එපා..අඩුම පැයකට 500ක් වත් ගන්න..මාසෙට 1000 ..ගමන් වියදම 400 වගේ යනවා .ලාබය 600 වගේ
ගාන සාදාරනයිනේ
![]()

හරි නෑ නේද ගුරුවරයෙක් විදියට නීති විරෝධී මෘදුකාංග බාවිතයට අනුබල දෙන එක...

සල්ලි දෙන්න සල්ලි නෑ බන් .උන් එක්කෝ මට ෆ්රී දෙන්නයි 
ම්ම් එතකොට 4000 ක් වැටෙනවාමොලේ හොද නැද්ද...ඔනිවට වඩා අඩුවෙන් ගන්නත් එපා..අඩුම පැයකට 500ක් වත් ගන්න..

වැඩි නැද්ද 
දවසකට දෙකක් වත් කර ගත්තොත් නන් අව්ලක්මත් නෑ...ගෙදර පොඩි හට් එකක් ගහල පුටු ටිකක් දාල ක්ලාස් කරහන්කො...වෙන ගුරුවරුත් සෙට් කර ගත්තනන් හොද ආදායමක් ගන්ඩ පුලුවන්නෙ...හැබැයි ඉතින් උබ ඉන්නෙ ඩොටේ වගේ පැත්තකනන් ටිකක් අමාරුවෙයි

ම්ම් මුලින්ම නම හදාගන්න අඩුවට කරන්න වෙනවා මචන් ..මෙහෙම කරාම අනිවා වැඩියෙන් ළමයි සෙට් වෙනවා
ඒක කරගන්නයි බලන්නේ
දුප්පත්ම ළමයට උනත් මගෙන් දැන් ඉගෙන ගන්න පුළුවන්නේ 
සල්ලි දෙන්න සල්ලි නෑ බන් .උන් එක්කෝ මට ෆ්රී දෙන්නයි
ම්ම් එතකොට 4000 ක් වැටෙනවාවැඩි නැද්ද

ඇවිත් කරත් ලාබයි වගේ .වික් එන්ඩ්ස් කොලබ පැත්තෙවත් එන්න ඕනඅනේ මේ නටාගන්න...අපෙ පැත්තෙ පැයකට 2000යි.....

සිලබස් එකේ ms software තියෙන්නේ බ්රෝ
සල්ලි නැත්තන් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් වලට හැඩ ගැහියන්...

Rs 250මෙතන ඉන්න නාකින්ගෙන් අතේ සතේ නෑ කියලා අහගන්න වෙලා තියෙන්නෙත් සාදාරන ගානක් අපි ගන්න නිසාලු ..මාත් තනි එකකින් 5000 -10000 ගත්තනම් මාසෙට සැහෙන ගානක් හොයන්න තිබ්බ
![]()

සිලබස් එකේ ms software තියෙන්නේ බ්රෝ![]()
ම්ම් මුලින්ම නම හදාගන්න අඩුවට කරන්න වෙනවා මචන් ..මෙහෙම කරාම අනිවා වැඩියෙන් ළමයි සෙට් වෙනවා
ඒක කරගන්නයි බලන්නේ
දුප්පත්ම ළමයට උනත් මගෙන් දැන් ඉගෙන ගන්න පුළුවන්නේ
![]()

ඇවිත් කරත් ලාබයි වගේ .වික් එන්ඩ්ස් කොලබ පැත්තෙවත් එන්න ඕන
හරි තරහ ගන්න එපා අය 2500 ට වැඩි ගානක්වත් කියන්නම්![]()
ඔනිවට වඩා අඩුවෙන් කියන්නත් එපා..එතකොට ඩිමන්ඩ් එකක් නැනෙ...දුප්පත් ලමෙක්ට වගේ නිකම් කරන එකයි වෙනයි...එත් ඔනිවට වඩා හොද නැ..එතකොට අගේ නැ

ඔය කීවට ගෑනු ළමයෙක් අනේ අයියේ තව ටිකක් අඩු කරන්නකෝ..ඔනිවට වඩා අඩුවෙන් කියන්නත් එපා..එතකොට ඩිමන්ඩ් එකක් නැනෙ...දුප්පත් ලමෙක්ට වගේ නිකම් කරන එකයි වෙනයි...එත් ඔනිවට වඩා හොද නැ..එතකොට අගේ නැ
ඉතින් තව ටික කාලෙකින් නිකන්ම කරත් පුදුම වෙන්න දෙයක් නෑ