මේකයි මචන් සීන් එක මට කොරියාවට ග්රෑම් 400ක 500ක වගේ පාර්සල් එකක් පෝස්ට් කරන්න ඕන වෙලා තියෙනවා.ප්රසන්ට් එකක් විදියට යවන්නෙ..සාමන්යෙන් කොච්චර ගානක් යයිද? ගිහින් කන්තෝරුවෙන් අහපන් කියන්නෙපා..මම තාම ගෙදරින් යැපෙන්නෙක්..ඉතින් එකයි ඇහුවේ..මේක ගෙදරට හොරා යවන නිසා කලින් සල්ලි එකතු කර ගන්න වෙනවා..එකයි බන් 




ප.ලි. : මචන් අහන්න ඕනම එක අමතක උනා..
සාමන්යෙන් දවස් කීයක් වගේ යයිද කියලත් දැන ගන්න ඕන..






ප.ලි. : මචන් අහන්න ඕනම එක අමතක උනා..
සාමන්යෙන් දවස් කීයක් වගේ යයිද කියලත් දැන ගන්න ඕන..

Last edited:





