කොරියාවට

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මේකයි මචන් සීන් එක මට කොරියාවට ග්‍රෑම් 400ක 500ක වගේ පාර්සල් එකක් පෝස්ට් කරන්න ඕන වෙලා තියෙනවා.ප්‍රසන්ට් එකක් විදියට යවන්නෙ..සාමන්යෙන් කොච්චර ගානක් යයිද? ගිහින් කන්තෝරුවෙන් අහපන් කියන්නෙපා..මම තාම ගෙදරින් යැපෙන්නෙක්..ඉතින් එකයි ඇහුවේ..මේක ගෙදරට හොරා යවන නිසා කලින් සල්ලි එකතු කර ගන්න වෙනවා..එකයි බන් :rolleyes::baffled::sorry::sorry::sorry:

    ප.ලි. : මචන් අහන්න ඕනම එක අමතක උනා..:sorry: සාමන්යෙන් දවස් කීයක් වගේ යයිද කියලත් දැන ගන්න ඕන..:confused::confused:
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,370
    17,390
    113
    Meke balapan machan.. 2018 01 01 indala ganan wenas una...

    http://slpost.gov.lk/tariffcal/index.php

    wenas wenna kalin December wala Germany yata 400g wage parcel ekak yawuwa.. register nokara 800k wage giye mata matha widiyata.. register kala nam 1000k wage wey...

    Korea walata ganan aduy man danna widiyata mita wada...
     
    Last edited:
    • Like
    Reactions: Sea1men

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගෙදරින් යැපෙන්නෙක්නම් ගෙදරට හොරා උඹ මේ යවන්න හදන භාණ්ඩේ ගැනයි, ලබන්නා ගැනයි උඹට මේකෙ ඉන්න උන්ව දැනුවත් කරන්න වෙනවා මුලින්ම..:P
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    ගෙදරින් යැපෙන්නෙක්නම් ගෙදරට හොරා උඹ මේ යවන්න හදන භාණ්ඩේ ගැනයි, ලබන්නා ගැනයි උඹට මේකෙ ඉන්න උන්ව දැනුවත් කරන්න වෙනවා මුලින්ම..:P

    යවන්නා - මම
    ලබන්නා - ලව් එක
    අරමුණ - බර්ත්ඩේ එකට පොඩි සර්ප්‍රයිස් එකක්
    යවන්නෙ - අපි දෙන්නගේ පැන්සල් චිත්‍රයක්

    ඔන්න අමුලික ඇත්තම කියුවා.
    :angry::angry::rolleyes::rofl:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,136
    113
    33
    ෆින්ලන්ඩ්
    යවන්නා - මම
    ලබන්නා - ලව් එක
    අරමුණ - බර්ත්ඩේ එකට පොඩි සර්ප්‍රයිස් එකක්
    යවන්නෙ - අපි දෙන්නගේ පැන්සල් චිත්‍රයක්

    ඔන්න අමුලික ඇත්තම කියුවා.
    :angry::angry::rolleyes::rofl:

    EMS wage try karanna
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යවන්නා - මම
    ලබන්නා - ලව් එක
    අරමුණ - බර්ත්ඩේ එකට පොඩි සර්ප්‍රයිස් එකක්
    යවන්නෙ - අපි දෙන්නගේ පැන්සල් චිත්‍රයක්

    ඔන්න අමුලික ඇත්තම කියුවා.
    :angry::angry::rolleyes::rofl:

    අඩේ නිකම්ම බම්ප් එකක් දාන්න හදලා මම ඒක විහිලුවට කිව්වේ බං..:baffled:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මේකයි මචන් සීන් එක මට කොරියාවට ග්‍රෑම් 400ක 500ක වගේ පාර්සල් එකක් පෝස්ට් කරන්න ඕන වෙලා තියෙනවා.ප්‍රසන්ට් එකක් විදියට යවන්නෙ..සාමන්යෙන් කොච්චර ගානක් යයිද? ගිහින් කන්තෝරුවෙන් අහපන් කියන්නෙපා..මම තාම ගෙදරින් යැපෙන්නෙක්..ඉතින් එකයි ඇහුවේ..මේක ගෙදරට හොරා යවන නිසා කලින් සල්ලි එකතු කර ගන්න වෙනවා..එකයි බන් :rolleyes::baffled::sorry::sorry::sorry:

    ප.ලි. : මචන් අහන්න ඕනම එක අමතක උනා..:sorry: සාමන්යෙන් දවස් කීයක් වගේ යයිද කියලත් දැන ගන්න ඕන..:confused::confused:

    ඔයා ගෑණූ ළමයෙක් නේද??:yes::lol:

    සාධාරණ සැකයක් :yes:
    මේකට ටීම් එක ගෙන්නන්න වෙයි වගේ
    :rofl::rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ne yakoo mama kollek :sorry::sorry::sorry:
    ai ubalata hithenne mama kellek kiyalada ??:angry::angry:

    account එකේ double ගේමක් යනවා වගේ සාමන්‍ය කෙල්ලෝ කොරියා යනවා අඩුයි ගියත් කොල්ලා කලින් ගිහින් පස්සේ කෙල්ල ගන්නවා එහෙමනේ වෙන්නේ මෙතන කෙල්ල තනියම ගිහින් නැත්තම් උබ ඒකිගේ එහෙ ඉන්න කොල්ලට හොරෙන් ගිෆ්ට් එකක් යවනවා උබේ අදරවන්තියට :confused:

    ps- වෛරී අදහසකින් මෙය පල නොකලෙමි
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    account එකේ double ගේමක් යනවා වගේ සාමන්‍ය කෙල්ලෝ කොරියා යනවා අඩුයි ගියත් කොල්ලා කලින් ගිහින් පස්සේ කෙල්ල ගන්නවා එහෙමනේ වෙන්නේ මෙතන කෙල්ල තනියම ගිහින් නැත්තම් උබ ඒකිගේ එහෙ ඉන්න කොල්ලට හොරෙන් ගිෆ්ට් එකක් යවනවා උබේ අදරවන්තියට :confused:

    ps- වෛරී අදහසකින් මෙය පල නොකලෙමි

    bro mage kella thama igana gannava ehe.eyalage mulu paulama korea inne dan aurudu 6ka idan :yes::P:P

    hayyuuuu kauda bn kuve job karanava kiyala :rofl::rofl::angry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    bro mage kella thama igana gannava ehe.eyalage mulu paulama korea inne dan aurudu 6ka idan :yes::P:P

    hayyuuuu kauda bn kuve job karanava kiyala :rofl::rofl::angry:

    joke එකට කිවුවේ ගණන් ගන්න එපා හොදම වැඩේ පොස්ට් ඔෆ්ෆිස් එකට ගිහින්ම අහපන් එතකොට ලේසියිනෙ
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    යවන්නා - මම
    ලබන්නා - ලව් එක
    අරමුණ - බර්ත්ඩේ එකට පොඩි සර්ප්‍රයිස් එකක්
    යවන්නෙ - අපි දෙන්නගේ පැන්සල් චිත්‍රයක්

    ඔන්න අමුලික ඇත්තම කියුවා.
    :angry::angry::rolleyes::rofl:
    හොඳම වැඩේ අයිටම් එකේ බරයි, සයිස් එකයි අරන් ගිහින් මුළින් පෝස්ට් ඔෆිස් එකෙන් අහපන්. එතකොට හරිම උත්තරේ ලැබෙනවා