අමු කැවුනද රත්තරනේ...
හිතට දුකද ඇයි රිදුනේ...
වනස්පතියො මැද පවනේ...
බඩ කලාද වැද සයනේ...
කටුසුගමේ සුරතලියයි...
හැමදෙනාගේ හිතඇදුනයි..
කැකුලු මලක් පරවූවයි..
ගමම අදුරකින් වැසුවයි...![]()

අමු කැවුනද රත්තරනේ...
හිතට දුකද ඇයි රිදුනේ...
වනස්පතියො මැද පවනේ...
බඩ කලාද වැද සයනේ...
කටුසුගමේ සුරතලියයි...
හැමදෙනාගේ හිතඇදුනයි..
කැකුලු මලක් පරවූවයි..
ගමම අදුරකින් වැසුවයි...![]()

ගීතය - අමරසිරි මහත්මයාගේ ශෛලිය. ග්‍රේට්
අමල් - නියම කම්බිනේශන් එකක්
සංගීතය - අනන්‍යයි. සුමටයි. පදවැල් එක්ක බද්ධයි
දර්ශනය-පටන්ගැන්ම, රන්ගනය, පෝසස්, කැමෙරා, එක්ස්ප්‍රෙශන්, ස්ටොරි,හින්ට් නියමයි. එන්ඩින්ග් හොඳයි
ලිරික්ස්- පට්ට
tfs
ඔන්න ඉතින්.......
කුකුගෙ අකවුන්ට් එකෙන් කියන දෙවල් කියන්න පටන් අරන්..
මං ඔවා ගැන නෙමෙයි නේ කමෙන්ට් එක ඉල්ලුවෙ

මම මේ ලොව ලොව හිටපු සීනි බොලේ බිම වැටුනා ඒක හොයනවා මේ මනුස්සය මොනවද මේ කියන්නේඅමු කැවුනද රත්තරනේ...
හිතට දුකද ඇයි රිදුනේ...
වනස්පතියො මැද පවනේ...
බඩ කලාද වැද සයනේ...
කටුසුගමේ සුරතලියයි...
හැමදෙනාගේ හිතඇදුනයි..
කැකුලු මලක් පරවූවයි..
ගමම අදුරකින් වැසුවයි...![]()
ඔන්න ඉතින්.......
කුකුගෙ අකවුන්ට් එකෙන් කියන දෙවල් කියන්න පටන් අරන්..
මං ඔවා ගැන නෙමෙයි නේ කමෙන්ට් එක ඉල්ලුවෙ


මම මේ ලොව ලොව හිටපු සීනි බොලේ බිම වැටුනා ඒක හොයනවා මේ මනුස්සය මොනවද මේ කියන්නේ![]()
මොකක් ගැනද ඕනේ![]()
ඇත්ත නම මැක්කා
දාලා යක් ඇහැ මක්කා
කීවමුත් බලු කුක්කා
මේකා තනිකර කක්කා




සිංදුවෙන් කියවෙන අදහස ගැන...විඩියො එකෙ තියෙන අදහස.
me katawa nam sahathika eththa...සරළව
ආලය කාලයත් එක්ක ටිකදුරක් යද්දි බෝරිං වෙනවා..
ඊට පස්සෙ ගොඩක් අය වෙනසක් හොයනවා.. ඒ වෙනස හොයන සංක්‍රාන්ති කාලයට හරියටම ඒ පොයින්ට් එකට සෙට් වෙන එකාට පුලුවන් වෙනවා ඒ වෙනස දෙන්න.. (ගෑණු හෝ පිරිමි) හැබැයි ඒක තාවකාලිකයි.. ඒකත් ටික කාලෙකින් බෝරිං වෙනව මේ ලෝකේ බුදු දහම ඇත්තනන්..
ඒක නිසා කොච්චර බෝරිං උනත් කැපකිරීමෙන්, විශ්වාසෙන්, ආදරෙන් තමා එක්ක මැරෙනකල් ඉන්න බලාගෙන ආපු එකා / එකී එක්ක ඉන්න එක තමයි වටින්නෙ.. නැත්නන් වෙනසක් හොයන් යන එකා මැරෙනකල් සෑහීමකට පත් නොවී වෙනස් දේවල් හොයා හොයා යනවා...