~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අමු කැවුනද රත්තරනේ...
    හිතට දුකද ඇයි රිදුනේ...
    වනස්පතියො මැද පවනේ...
    බඩ කලාද වැද සයනේ...

    කටුසුගමේ සුරතලියයි...
    හැමදෙනාගේ හිතඇදුනයි..
    කැකුලු මලක් පරවූවයි..
    ගමම අදුරකින් වැසුවයි...:(

    :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ගීතය - අමරසිරි මහත්මයාගේ ශෛලිය. ග්‍රේට්
    අමල් - නියම කම්බිනේශන් එකක්
    සංගීතය - අනන්‍යයි. සුමටයි. පදවැල් එක්ක බද්ධයි
    දර්ශනය-පටන්ගැන්ම, රන්ගනය, පෝසස්, කැමෙරා, එක්ස්ප්‍රෙශන්, ස්ටොරි,හින්ට් නියමයි. එන්ඩින්ග් හොඳයි
    ලිරික්ස්- පට්ට
    :love::love::love:tfs

    ඔන්න ඉතින්.......
    කුකුගෙ අකවුන්ට් එකෙන් කියන දෙවල් කියන්න පටන් අරන්..
    මං ඔවා ගැන නෙමෙයි නේ කමෙන්ට් එක ඉල්ලුවෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔන්න ඉතින්.......
    කුකුගෙ අකවුන්ට් එකෙන් කියන දෙවල් කියන්න පටන් අරන්..
    මං ඔවා ගැන නෙමෙයි නේ කමෙන්ට් එක ඉල්ලුවෙ

    මන් මොනාද කියන්නෙ
    මන් දන්නෑ මට මතක නෑ:no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අමු කැවුනද රත්තරනේ...
    හිතට දුකද ඇයි රිදුනේ...
    වනස්පතියො මැද පවනේ...
    බඩ කලාද වැද සයනේ...

    කටුසුගමේ සුරතලියයි...
    හැමදෙනාගේ හිතඇදුනයි..
    කැකුලු මලක් පරවූවයි..
    ගමම අදුරකින් වැසුවයි...:(
    මම මේ ලොව ලොව හිටපු සීනි බොලේ බිම වැටුනා ඒක හොයනවා මේ මනුස්සය මොනවද මේ කියන්නේ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න ඉතින්.......
    කුකුගෙ අකවුන්ට් එකෙන් කියන දෙවල් කියන්න පටන් අරන්..
    මං ඔවා ගැන නෙමෙයි නේ කමෙන්ට් එක ඉල්ලුවෙ

    මොකක් ගැනද ඕනේ:sorry::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිංදුවෙන් කියවෙන අදහස ගැන...විඩියො එකෙ තියෙන අදහස.

    සරළව
    ආලය කාලයත් එක්ක ටිකදුරක් යද්දි බෝරිං වෙනවා..
    ඊට පස්සෙ ගොඩක් අය වෙනසක් හොයනවා.. ඒ වෙනස හොයන සංක්‍රාන්ති කාලයට හරියටම ඒ පොයින්ට් එකට සෙට් වෙන එකාට පුලුවන් වෙනවා ඒ වෙනස දෙන්න.. (ගෑණු හෝ පිරිමි) හැබැයි ඒක තාවකාලිකයි.. ඒකත් ටික කාලෙකින් බෝරිං වෙනව මේ ලෝකේ බුදු දහම ඇත්තනන්..
    ඒක නිසා කොච්චර බෝරිං උනත් කැපකිරීමෙන්, විශ්වාසෙන්, ආදරෙන් තමා එක්ක මැරෙනකල් ඉන්න බලාගෙන ආපු එකා / එකී එක්ක ඉන්න එක තමයි වටින්නෙ.. නැත්නන් වෙනසක් හොයන් යන එකා මැරෙනකල් සෑහීමකට පත් නොවී වෙනස් දේවල් හොයා හොයා යනවා...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    nvF7nPN.jpg
     
    • Like
    Reactions: Sara531

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    සරළව
    ආලය කාලයත් එක්ක ටිකදුරක් යද්දි බෝරිං වෙනවා..
    ඊට පස්සෙ ගොඩක් අය වෙනසක් හොයනවා.. ඒ වෙනස හොයන සංක්‍රාන්ති කාලයට හරියටම ඒ පොයින්ට් එකට සෙට් වෙන එකාට පුලුවන් වෙනවා ඒ වෙනස දෙන්න.. (ගෑණු හෝ පිරිමි) හැබැයි ඒක තාවකාලිකයි.. ඒකත් ටික කාලෙකින් බෝරිං වෙනව මේ ලෝකේ බුදු දහම ඇත්තනන්..
    ඒක නිසා කොච්චර බෝරිං උනත් කැපකිරීමෙන්, විශ්වාසෙන්, ආදරෙන් තමා එක්ක මැරෙනකල් ඉන්න බලාගෙන ආපු එකා / එකී එක්ක ඉන්න එක තමයි වටින්නෙ.. නැත්නන් වෙනසක් හොයන් යන එකා මැරෙනකල් සෑහීමකට පත් නොවී වෙනස් දේවල් හොයා හොයා යනවා...
    me katawa nam sahathika eththa...