Elakiri Tug of War 2018 - Team Leaders

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UOrPRMD.png
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැනටම කට්ටිය රෙප් දීලා කමෙන්ට් එක්ක අහවලාට සපෝට් කරන්න කියලා... බලමු බලමු. වැඩිම ලැබෙන පැත්ත බලමුකෝ අද 8 වෙනකොට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනටම කට්ටිය රෙප් දීලා කමෙන්ට් එක්ක අහවලාට සපෝට් කරන්න කියලා... බලමු බලමු. වැඩිම ලැබෙන පැත්ත බලමුකෝ අද 8 වෙනකොට
    වාසි පිලට හෝයියා සංගමයක් පටන්ගන්නද යන්නෙ :P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,725
    21,021
    113
    adala nene
    අර අර ලෝකෙට වෛරස් ගාඩ් එකක් රිලීස් කරලා, ඒත් තමන්ගෙ එකවුන්ට් එක ගාඩ් කරගන්න බැරුව හැක් වෙච්ච ලොන්ත ඇට පගරනැට්ටද?

    :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වාසි පිලට හෝයියා සංගමයක් පටන්ගන්නද යන්නෙ :P

    සන්ගම් වලින් උනත් ආධාර කලොත් ලොකුවට පෙරලා ආධාර කරනවා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්ද 70 කට වඩා ඔබේ පිලට අවශ්යද???? එසේ නම් අමතන්න රෙප් මගින්.. :D:cool: