Elakiri Tug of War 2018 - Team Leaders

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,500
    16,304
    113
    එහෙනම් උඹට හම්බෙන ටැබ් එක මට දීපන්. විහිලු නෙවෙයි. මගෙ ටැබ් එක ඉස්සුවා අරන් සති දෙකෙන්. දැන් එකක් ගන්න ඕනේ
    ehema denawanam ganna mata ekak thiyenwa :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,843
    1
    43,004
    113
    mokakda me seen eka

    අහ්.. ඔයා දැක්ක කල්
    මේහ් මට කාවහරි සෙට් කරල දෙන්ඩකෝ... හැබැයි රස්සාවක් නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකෝ කියන්නේ කඹේට ස්පොන්සර් කරමුද :P මල්බබා අවුරුදු කඹ ඇදීම කියල දාන්නං :cool:

    ස්කර්වි දෙවි පිහිටෙන් මල්බබාගේ කඹේ අදින තරගේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    04-06-2018 03:13 PM sachiyata

    බොහොම ස්තුතියි...අනිත් පිලත් ඔබේ වටිනා අවස්තාව උදාකරගන්න උස්සුකවන්න..''නිසක ජයක් එකම නමක් erozan''
    :):)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,843
    1
    43,004
    113
    04-06-2018 03:13 PM sachiyata

    බොහොම ස්තුතියි...අනිත් පිලත් ඔබේ වටිනා අවස්තාව උදාකරගන්න උස්සුකවන්න..''නිසක ජයක් එකම නමක් erozan''
    :):)

    මම උඹට ඡන්දෙ දෙන්නෙ නෑ. උඹ මහින්දයනෙ