Elakiri Tug of War 2018 - Team Leaders

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,687
    1
    16,566
    113
    එහෙනම් උඹට හම්බෙන ටැබ් එක මට දීපන්. විහිලු නෙවෙයි. මගෙ ටැබ් එක ඉස්සුවා අරන් සති දෙකෙන්. දැන් එකක් ගන්න ඕනේ
    ehema denawanam ganna mata ekak thiyenwa :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,252
    113
    Kurunegala
    මොකෝ කියන්නේ කඹේට ස්පොන්සර් කරමුද :P මල්බබා අවුරුදු කඹ ඇදීම කියල දාන්නං :cool:

    ස්කර්වි දෙවි පිහිටෙන් මල්බබාගේ කඹේ අදින තරගේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    04-06-2018 03:13 PM sachiyata

    බොහොම ස්තුතියි...අනිත් පිලත් ඔබේ වටිනා අවස්තාව උදාකරගන්න උස්සුකවන්න..''නිසක ජයක් එකම නමක් erozan''
    :):)
     

    AnuradhaRa

    Well-known member
  • 04-06-2018 03:13 PM sachiyata

    බොහොම ස්තුතියි...අනිත් පිලත් ඔබේ වටිනා අවස්තාව උදාකරගන්න උස්සුකවන්න..''නිසක ජයක් එකම නමක් erozan''
    :):)

    මම උඹට ඡන්දෙ දෙන්නෙ නෑ. උඹ මහින්දයනෙ