Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com




    p46DMss.jpg

     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    සචිත් පිල රෙප් ලබා දී ඇත.
    +16 ලෙස සටහන් කර තිබුනත් වැඩි වී ඇත්තේ රේප් 6ක් පමණි
    අනෙක් පිල සෑහිමකට පත්වියහැකි ප්‍රමාණයක් දී ඇත.

    මෙය අගනා වටිනා ජන්දයකි

    Capture.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    EK Brotherhood කියල නම දාන්න එපා කියල නහයෙන් අඩන්න ගත්ත තරගේ පටන් ගන්න ඉස්සෙල්ල ඕක ඉවරයක් නැද්ද ?

    YjO7wVU.png


    ඊට පස්සෙ අපිට දාන නම කියන්නෙත් නැතුව වෙන එකක් දැම්ම..
    අපි දාන්න කලින්ම දාන්නෙ මේකයි කියල යවලත් ඉවරයි..
    හාපෝ හාපෝ මොකෝ මේ ස්ක්‍රීන් ෂොට් ගහගෙන :no: මෙහෙම එකක් දන්නවනං ත්‍රෙඩ් එකේ ඕවා කතාකරගන්න තිබුන අපරාදේ pm ගගහ චැට් කර කර කාලේ කෑවේ .
     
    Mar 7, 2011
    243
    28
    0
    Rep 22+++ ඔන්න දුන්නා hi.dushan

    මූ ශේප් එකේ මේ පෝස්ට් එක මකලා
    කෝ යකෝ දැම්මා කිව්ව රෙප්? රස්නෙට වාෂ්ප වෙලාද?
    තෝයි තොගේ ටීම් ලීඩර්ගෙයි බිජ්ජවල් කුණු වෙලා ඇදේ වැටෙන්න ඕන අද රෑට
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සචිත් පිල රෙප් ලබා දී ඇත.
    +16 ලෙස සටහන් කර තිබුනත් වැඩි වී ඇත්තේ රේප් 6ක් පමණි
    අනෙක් පිල සෑහිමකට පත්වියහැකි ප්‍රමාණයක් දී ඇත.

    මෙය අගනා වටිනා ජන්දයකි

    Capture.png

    බොරුකියන්නෙපා.මමම උඹට 17ක් දුන්නා.වෝට් එක අපිට දියන්.තව සලකනවා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    2.50 නෙවෙයි
    42ක් ගන්න
    මෝඩ නොවී
    සචිත්ට ගහන්න


    බොරු නෑ
    වංචා නැහැ
    මගෙන් 42ක්
    ගන්න
    මා උපුටන්න
    සචිත්ට දාන්න
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සචිත් විසින් කටුස්සාට රෙප් දීලා කඹේ කොට කරලා අනිත් පැත්තට..
    එන්න කියපල්ල ඔය කටුකරෝලගම වල් කටුස්සට පරාලෙන් බැහැලා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    දැන් මල්ලි උබ ඉස්සෙල්ල ss තව එක එකාගෙන් ඉල්ලගනින් කියුවම මම මුකුත් කියුවද ??

    උබේ ටීම් work එකක් බාල්දු කලේ නෑනේ normally මෙහෙම ගේමක් යද්දී ඕවා කියන්නේ ආතල් එකටනේ උබලානේ යකෝ හෙන serious ගන්නේ

    ආතල් එකට හොර කරනව කියන්නෙ කව්ද බන් ?
    දැන් මේක උබල දීන්නොත් support කරපු උන්ට credit දීල දෙන දේවල් දීල thread එකක් දාල අපි කැපෙනව..
    උබලත් එහෙම ඉගෙන ගනින්..
    බන් කබ ඇදිල්ල අපි කීපාරක් organize කරාද..
    අහල බලපන් එකපාරක් වත් අපි බලු වැඩ කරල තියනවද කියල..
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අසීම්;23064907 said:
    වෝට් කලාට පස්සෙ නිකමට ගිහින් බැලුවා
    තෝ රෙප් දාලා නැහැ නෙ යකෝ
    බොරු කරන්න එපා බන් ඔහොම
    gl

    9+:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාපෝ හාපෝ මොකෝ මේ ස්ක්‍රීන් ෂොට් ගහගෙන :no: මෙහෙම එකක් දන්නවනං ත්‍රෙඩ් එකේ ඕවා කතාකරගන්න තිබුන අපරාදේ pm ගගහ චැට් කර කර කාලේ කෑවේ .

    ස්කීන් ශොට් නොගහ කොහොමද අපි ඕව දැන ගන්ඩ ඔනෙ.. :yes::yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අසීම්;23064931 said:
    මූ ශේප් එකේ මේ පෝස්ට් එක මකලා
    කෝ යකෝ දැම්මා කිව්ව රෙප්? රස්නෙට වාෂ්ප වෙලාද?
    තෝයි තොගේ ටීම් ලීඩර්ගෙයි බිජ්ජවල් කුණු වෙලා ඇදේ වැටෙන්න ඕන අද රෑට

    :rofl::rofl::rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    හාපෝ හාපෝ මොකෝ මේ ස්ක්‍රීන් ෂොට් ගහගෙන :no: මෙහෙම එකක් දන්නවනං ත්‍රෙඩ් එකේ ඕවා කතාකරගන්න තිබුන අපරාදේ pm ගගහ චැට් කර කර කාලේ කෑවේ .

    උබ තමයි ඔක්කොන්ටම වගකියන්න ඕනේ. . ඉදපන් ටීම් දේම එකතුවෙලා උබේ රෙප් කපන්න. . :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සචිත් විසින් කටුස්සාට රෙප් දීලා කඹේ කොට කරලා අනිත් පැත්තට..
    එන්න කියපල්ල ඔය කටුකරෝලගම වල් කටුස්සට පරාලෙන් බැහැලා
    තට්ටේ පලාගන්ඩ ආසද පොලොස් පුඩින් උපුලානන්ද සාමි :angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    17 හරි.
    16 කියලා දාපු එකෙන් 6යි වැඩි වෙලා තියෙන්නේ

    ටයිපින් මිස්ටේක් වෙන්නැති.කොහොම හරි එතනින්ම 23ක් ආවනේ.අපිට වෝට් එක දීපන්.රෙප් 200කට එහා දෙනවා.
     
    Status
    Not open for further replies.