ආතල් එකට හොර කරනව කියන්නෙ කව්ද බන් ?
දැන් මේක උබල දුන්නොත් support කරපු උන්ට credit දීල දෙන දේවල් දීල thread එකක් දාල අපි කැපෙනව..
උබලත් එහෙම ඉගෙන ගනින්..
බන් කබ ඇදිල්ල අපි කීපාරක් organize කරාද..
අහල බලපන් එකපාරක් වත් අපි බලු වැඩ කරල තියනවද කියල..

ඌට සැහෙන ඉරිසියාවක් ඇති වෙලා අපි බෙදන රෙප් ගැන...මහා ලොකුවට තෙර්ඩ් නම් දැම්ම උන් අරක මේක අනික දෙනව රෙප් වලින් කියල....ලොල් අන්තිමට අපි දෙන රෙප් එකට නහයෙන් අඩනව...




එලියට පහලියටවත් යන්ඩ බයේ බෑ පොටෝ ගහල තිබුනොත් එහෙම
මෙහෙම එකක් දන්නවනං ත්‍රෙඩ් එකේ ඕවා කතාකරගන්න තිබුන අපරාදේ pm ගගහ චැට් කර කර කාලේ කෑවේ .
