Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අසීම්;23065018 said:
    උඹලා සෙට් එක මරු බන්
    අපරාදෙ මම අර බොරුකාරයන්ට වෝට් කලේ

    Rep +8

    අපි මචන් වැඩක් කරොත් එහෙම තමයි...මනුස්සකමට පන හරි දෙනව...කෙලින් වැඩ කරන සුපිරි කොල්ලො සෙට් එකක්...:yes::yes:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    එක්සිකියුටර් කණ්ඩායමෙන් 51 ලබා දී ඇත.
    Capture.png

    මෙය අගනා වටිනා ජන්දයකි

    Capture.png
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    තව 20mins වලින් තීරණයක් ගන්නවා කාටද දෙන්නේ කියල.. :happy:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Wenasak naa!!

    මොකක්ද වෙනසක් නැත්තෙ...උබලට වෝට් කරපු එකෙක්ටව්ත් උබල රෙප් දෙන්නෙ නැ, මොනාද බන් බොරුව විතරයි උබලගෙ....
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    මොකක්ද වෙනසක් නැත්තෙ...උබලට වෝට් කරපු එකෙක්ටව්ත් උබල රෙප් දෙන්නෙ නැ, මොනාද බන් බොරුව විතරයි උබලගෙ....
    ඊට පස්සෙ ඒ මිනිස්සු මෙතන ඇවිත් බනිනවා
    රෙප් දෙන්න බැරි නම් බොරුවට කියන්න හොඳ නැහැ
    පව් අසීම්
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,148
    1,520
    113
    ai kiyanna oneda?
    මොකක්ද වෙනසක් නැත්තෙ...උබලට වෝට් කරපු එකෙක්ටව්ත් උබල රෙප් දෙන්නෙ නැ, මොනාද බන් බොරුව විතරයි උබලගෙ....

    Vote karapu set ekata rep iwara wenakan demma. Ayith heta thamai.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිස්ටම් එකේ 42 ලැබුණ අය ඉන්නවා නම්
    දාමුද ස්ක්‍රීන් ශොට්

    බොරු නෑ වංචා නෑ
    සචිත්ට දෙන්න

    මාව උපුටන්න

    විනාඩියෙන් 42ක් අරගෙන

    වෙනස වටහා ගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊට පස්සෙ ඒ මිනිස්සු මෙතන ඇවිත් බනිනවා
    රෙප් දෙන්න බැරි නම් බොරුවට කියන්න හොඳ නැහැ
    පව් අසීම්

    :yes::yes: අපේ පිලට චන්දෙ නොදුන්නත්, එයාට මම රෙප් දුන්න.:yes::yes:..බොරු කියල චන්දෙත් අරගෙන රෙප් නොදී අරින එක කැත වැඩක්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Vote karapu set ekata rep iwara wenakan demma. Ayith heta thamai.

    උබලගෙ ඔක්කොම තියෙන්නෙ හෙට වැඩ තමයි...කී දෙනෙක් කීවද බන් අඩුම ගානෙ එක රෙපක්වත් හම්බුනේ නැ කියල...එහෙම කරන්ඩ එපා බන් දෙන්නෙ නැත්තන් දෙන්නෙ නැ කියපල්ල..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊට පස්සෙ ඒ මිනිස්සු මෙතන ඇවිත් බනිනවා
    රෙප් දෙන්න බැරි නම් බොරුවට කියන්න හොඳ නැහැ
    පව් අසීම්

    බිල්ලා සචිත්ට වෝට් කලේ.. ඌට රෙප් නොදී ඉන්න මොකද
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,148
    1,520
    113
    ai kiyanna oneda?
    :yes::yes: අපේ පිලට චන්දෙ නොදුන්නත්, එයාට මම රෙප් දුන්න.:yes::yes:..බොරු කියල චන්දෙත් අරගෙන රෙප් නොදී අරින එක කැත වැඩක්...

    Gihin poddak check karala balapan. :/ vote dekak athi Mage. Ekak original thawa eka tug war ekata giya awrudde hadapu eka.
     
    • Like
    Reactions: shaminda peiris
    Mar 7, 2011
    243
    28
    0
    :yes::yes: අපේ පිලට චන්දෙ නොදුන්නත්, එයාට මම රෙප් දුන්න.:yes::yes:..බොරු කියල චන්දෙත් අරගෙන රෙප් නොදී අරින එක කැත වැඩක්...

    උඹයි දිනූෂයි දෙන්නම රෙප් දීලා තිබ්බා බන්
    එළ කොල්ලෝ උඹලා
     
    Status
    Not open for further replies.