Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    එහෙනම් ඇයි උඹ ඌට රෙප් දුන්නා කියලා දාපු පෝස්ට් එක ඩිලීට් කලේ කියපන්කෝ පොඩ්ඩක්

    මම ඌ ට නෙවෙයි රෙප් දුන්නේ එතනම හිටපු අනිත් කෙනාට , කලබලේට වැරදිලා රෙප් දුන්නා කියලා දාපු පෝස්ට් එක වැටුනේ වැරදි කෙනාට , එක නිසා ඩිලීට් කලේ, බොරුනම් බලපන් එතනම mjayanatha ට ටීම් එකේ නම නැතිව මම රෙප් දුන්නේ , පස්සේ mjayanatha ට මම පොස්ට් එකක් දාලා කිවුවා මම රෙප් දුන්නා කියලා.

    ඔහොම බොරුකියකිය නටන්න තරම් මට පුකේ අමාරුවක් නෑ බන් ,
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    282m57.jpg
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම ඌ ට නෙවෙයි රෙප් දුන්නේ එතනම හිටපු අනිත් කෙනාට , කලබලේට වැරදිලා රෙප් දුන්නා කියලා දාපු පෝස්ට් එක වැටුනේ වැරදි කෙනාට , එක නිසා ඩිලීට් කලේ, බොරුනම් බලපන් එතනම mjayanatha ට ටීම් එකේ නම නැතිව මම රෙප් දුන්නේ , පස්සේ mjayanatha ට මම පොස්ට් එකක් දාලා කිවුවා මම රෙප් දුන්නා කියලා.

    ඔහොම බොරුකියකිය නටන්න තරම් මට පුකේ අමාරුවක් නෑ බන් ,

    allala dapan ban :yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අවුලක් නෙමෙයි බං අර අසීම් ද මොකක්ද තම්බියෙක්ගේ එකක් මගේ ෆේක් කිව්වනේ මු. සිංහල කොල්ලෙක්ගේ එකක්නම් කමකුත් නෑ තම්බි මට පේන්න බෑ සක්කිලි හැත්ත. :growl::growl:


    :lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    {{{::::: එලකිරියේ සහෝදරයන් හට ඔබගේ වටිනා මනාපය පළකරන්න. තඩි තඩි ඉලක්කම් පෙන්නගෙන කරන රගපෑමට නොරැවටෙන්න. ::::}}}:cool:

    ඔබ කවමදාකවත් නොදැකපු සමහරු ඉතා උනන්දුවෙන් ඔබේ මනාපේ ඉන්නවා ඔබ දැක ඇතිවාට සැක නැත.:lol::lol::lol: උනුත් දිනනකම් විතරයි ඒ සෙල්ලම බව ඔබ හොදාකාරවම දන්නවා ඇතැයි සිතමි.

    නිතර එලකිරිය තුල සක්‍රීයව කටයුතු කරන සහෝදරයින් මෙන් එලකිරිය තුල ඉන්නා සුපිරි සෙට් එකට ඔබගේ මනාපය පළකරන්න. #EKBroHood . . . . :love::love::love::love::love::love::love:

    NOWU0sd.png
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    සචියට දුන්නට පාඩුවක් නැහැ

    ටීම් එකෙන්ම ඉදිරියේදී රෙප් පිට රෙප් වලින්

    ඔබ සන්තාපනය වෙනවා ඇත

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.