Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    mata nam 200k labune na

    උබට මොන 200ක් ද බන්...අපේ ටීම් එකට වෝට් කරපන්...:yes::yes: දැන් මදැයි ඔය රෙප්....මොකෑ ඔවගෙන් අල පරිප්පු ගන්ඩද/...
     

    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28
    28
    NOWU0sd.png
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    NOWU0sd.png


    ඔන්න සචියට vote කලා !

    දැන් ඉතින් සලකපියව්
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    තඩි තඩි ඉලක්කම් පෙන්නගෙන කරන රගපෑමට නොරැවටෙන්න :lol::lol::lol:

    එක් අයෙකුට දිනකට රෙප් ලබාදිය හැකි වාර ගණනක් ඇති බවට ඔබ හොදාකාරවම දනී. එසේ තිබියදී කෙලෙසද එක් අයෙකු තඩි තඩි රෙප් බෝල හැමෝටම දෙන්නේ:confused::confused:


    Screen-shot-2014-06-30-at-9.45.06-AM-604x380.png


    කොපිකල හැක. පේස්ට් කල හැක. නමුත් දිනකට එක් අයෙකුට ඔයතරම් රෙප් තවකෙකුට දිය නොහැක:lol::lol::lol::lol:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    උබට මොන 200ක් ද බන්...අපේ ටීම් එකට වෝට් කරපන්...:yes::yes: දැන් මදැයි ඔය රෙප්....මොකෑ ඔවගෙන් අල පරිප්පු ගන්ඩද/...

    :lol:
    Ube fake tiken 70k dipan ero.... :D
     
    Status
    Not open for further replies.