Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

BraveSoul

Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    මගේ තියරිය පළමුව රෙප් දෙවනුව වෝට් :cool:

    වෝට් එක ඕන නම් රෙප් දෙන්න ! වැඩිම රෙප් දෙන ටීම් එකට මගේ වෝට් එක :yes:

    tumblr_owx8a1DZja1wwf520o1_500.gif
     
    • Like
    Reactions: hitback

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මගේ තියරිය පළමුව රෙප් දෙවනුව වෝට් :cool:

    වෝට් එක ඕන නම් රෙප් දෙන්න ! වැඩිම රෙප් දෙන ටීම් එකට මගේ වෝට් එක :yes:

    tumblr_owx8a1DZja1wwf520o1_500.gif

    :cool::cool: Ohoma tamai inna one. Mun nathnam degolloma ekai :lol:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    MENgZvM.png


    සුභ අලුත් අවුරුද්දක් එලකිරිවාසි හැමෝටම


    තර්ජන ගර්ජන හැල හැප්පිලි දුක සතුට
    මැද
    කඹේ අදින්නයි අපි ලෑස්ති වෙන්නේ​


    කණ්ඩායම් නායකයෝ දෙපල අදුර ගමු මුලින්ම
    කිරියටම නාකි උණු හැමෝගෙම ආදරේ ලබාගත්ත කුකුල්ලු දෙන්නෙක්​

    8XUYRwn.png


    මෙන්න දුකේදී සැපේදී උදවුවට ඉන්න කණ්ඩායම් සාමාජිකයන්​


    weQV2KZ.png


    Elakiri Tug of War 2018-එලකිරි කබ ඇදිම අප්‍රේල් 8 රාත්‍රි 7 පටන් අප්‍රේල් 12 වෙනිදා රාත්‍රි 7 වෙන තෙක් කබ ඇදීමේ තරගය පවත්වනවා.
    ජයගත් කණ්ඩායම සහ ලබාගත් ලකුණු එදිනම හැකි විගස ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා​


    +කබ ඇදීම හෙවත් ජන්දය

    man-24-128.png



    10 points for each team member
    10 පොයින්ට්ස් ලැබෙනවා ටීම් එකේ ඉන්න මෙම්බර් කෙනෙක්ට​

    man-24-128.png

    10 x Normal voters (1 point )
    සාමාන්‍ය එළකිරි මෙම්බර් ගෙනෙක්ට ලැබෙන්නේ 1 පොයින්ට් එකක් විතරයි පොයින්ට් 10 හොයා ගන්න 10 දෙනෙක් වොට් කරන්න වෙනවා​


    ++++ මෙන්න මේ වෙලාවේදී තමයි හොදම කොටස එන්නේ ++++

    images

    ටීම් එකට තෝරපු සාමාජිකයෝ කැමති වෙන්නත් පුළුවන් ටීම් එකට අකමැති වෙන්නත් පුළුවන් තමුන් කැමති ටීම් එකට පයින්නත් පුළුවන්

    ටීම් එකේ නායකයෝ දෙන්නා මේ වෙලාවේදී ටීම් එකේ උන්ට හද පෙන්නලා හරි තියා ගන්න ඕනේ

    තමුන්ට වාසි පිලට හෝයියා වෙන එක ටීම් මෙම්බස්ලා කරන්න ඉඩ තියනවා එක නිසා කල්පනාවෙන් ටීම් මෙම්බර්ස්ළාව ටීම් එකේ නායකයෝ රැක ගන්න බලන්න

    වැඩිම පොයින්ට් ගානක් ගන්නේ කවුරුද -- වොට් ගානක් නෙමේ හොදේ --- ඒ කණ්ඩායම කබ ඇදිල්ල ජය ගන්නවා​




    8XUYRwn.png


    [තරගයේ නීති රීති පහත දැක්වේ.]




    11262-couple-of-man-and-woman-close-up-vector.png



    +vote කරන සියල්ල ජේශ්‍ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි (100+ posts)​

    WVnP7Jg.png


    + '+' reputation අගයක් තිබිය යුතුයි.

    +2018 ජනවාරි 1ට ප්‍රථම එලකිරි.කොම් හී register වී තිබිය යුතුයි.

    + මැතිවරණ ව්‍යාපාරයක් සාදාරනව කරන්න පිල් 2 කට හැකියාව තියනවා

    +චන්දය භාවිතයට පෙර පිල් මාරු වීමට පූර්ණ අනුමැතිය ඇත. සමාජිකයෙක් එක් කණ්ඩායමක සිට අනෙක් කණ්ඩායමට තම චන්දය භාවිතා කළහොත් එම සාමාජිකයාට අයත් point 10 අනෙක් කණ්ඩායමට ලැබෙනවා ඇත. එහෙත් යම් අයෙක් කණ්ඩායම් දෙකටම චන්දය භාවිත කළහොත් ඔහුගේ චන්දය අවලංගු වෙනවා ඇත.

    + පෝල් එක open/public එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම චන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත.

    no-fake-av-icon.png




    +ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.​

    BUWGm6M.png

    + තරග සංවිදායකයන් චන්ද ගණන් කිරීම ආදී මැතිවරණ කරයුතුද සිදු කරන අතර ඔවුන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න.​

    O1NtcaO.png



    + අවශ්‍යතාවයක් උවහොත් නායකයන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව නව තරග නීති රීති එකතුකිරීමේ බලය සංවිධායකයන්ට ඇත.




    තරගය මෙතැන් සිට ආරම්භ කරනවා.

    NOWU0sd.png


    Vs

    Wzeu19z.png

    ~තරග සංවිදානය ~

    LazyLizard
    avatar546449_71.gif
    / djnick
    avatar293474_45.gif

    :cool:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    Comp_1.gif




    දැන් ඉඳන් Executer ට ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් මාවිසින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    උබට මොන 200ක් ද බන්...අපේ ටීම් එකට වෝට් කරපන්...:yes::yes: දැන් මදැයි ඔය රෙප්....මොකෑ ඔවගෙන් අල පරිප්පු ගන්ඩද/...

    මහා ගොඩක් හම්බුනේ නෑ බන්. මුන් කැපුවානෙ හම්බුන පොඩ්ඩත්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මගේ තියරිය පළමුව රෙප් දෙවනුව වෝට් :cool:

    වෝට් එක ඕන නම් රෙප් දෙන්න ! වැඩිම රෙප් දෙන ටීම් එකට මගේ වෝට් එක :yes:

    tumblr_owx8a1DZja1wwf520o1_500.gif

    නැ දෙන්නෙ නැ 😂🔫

    දෙන්නම් කාසි ඉල්ලෙයි ...

    එක්සිට වොට් එක දුන්නොත් දැන්මම මගෙ 12 +++ ඩෙනවා

    දැනටමත් 400 ++ එහෙම මම තනියම දුන්න ගත්ත උනුත් සතුටින්
     
    Status
    Not open for further replies.