Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    බල බලා සිටියත් rep ලැබුනේ නැද්ද?? :rofl::rofl:
    පොරු පොරොන්දු වලට අසු වුනාද? :rofl::P
    තෑගි පින්තූර වලට ඔබත් රැවටුනාද?? :sorry::sorry::sorry:


    එසේනම් මෙන්න එය වෙනස් කර ගැනීමට අවස්ථාවක්...!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1846495

    7vMmL9r.gif


    දෙන්න ඔබේ මනාපය Executer Team එකට..:yes::yes:
    රෙප් වර්ශාවක් නොව ධාරානිපාත වර්ශාවකින් ඔබව නහවා ගන්න..:cool:
    ඔබේ මනාපය දැන්ම දෙන්න Executer Team එකට.:love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1846495

    ඒ සඳහා කල යුත්තේ මනාපය ලබාදී ඒ බව මේ ත්‍රෙඩ් එක තුල reply කරමින් සටහන් කිරීම පමනී. එමෙන්ම තරගයෙන් පසුද අපහට rep ලබාදුන් නොදුන් සියලුම දෙනාට නිරන්තරයෙන් රෙප් ලබාදීමට අප සූදානම්. බොරු පොරොන්දු තෑගි නොව කඹයෙන් පසුද රෙප් ලබාගැනීමට නම් executer team එකට ඔබගේ චන්දය පල කර after rep ත්‍රෙඩ් එක සමගින් එකතු වන්න!
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අංකල්ට සිම්පල් දෙයක් තේරෙන්නේ නෑ.. එක අතකට එහාට පැන්න එකත් හොදයි :lol::lol: I love Js ෆිට් එකට කිව්වා රෙප් වලට අහුවෙන්නේ නැතුව අපිට චන්දයක්‌ දියන් කියලා.. ඒක දැකලා මෙන්න මෙහේ පෝස්ට් හදලා.. Brotherhood කියන්නේ නමුත් Friendship comes before brotherhood කියලා දන්නේ නෑ.. ඈක්කා.. :lol::lol::lol:

    මාලබෙ සෙවලයා දන්නෙ ඔච්චර තමා :D

    හොර එකවුන්ට් හද හදා රෙප් දිලා කුනුහරුපෙන් රැට චු දාලා නිදා ගන්නවා

    මොන ජිවිතද මෙවා 😂🔫
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    මගේ තියරිය පළමුව රෙප් දෙවනුව වෝට් :cool:

    වෝට් එක ඕන නම් රෙප් දෙන්න ! වැඩිම රෙප් දෙන ටීම් එකට මගේ වෝට් එක :yes:

    tumblr_owx8a1DZja1wwf520o1_500.gif

    මේකා මේ ටිකට මගේ පෝස්ට් එකත් උස්සලා කියහංකෝ :growl: ;) :lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දීලා බලපන්කො එක්සිට මනාපය , එතකොට තේරේවි



    නෑ මන් මේ කල්පනා කරේ වුල්වරින්ගෙයි මගෙයි රෙප් පවර් එකතු කරාමත් 121+ වෙනවා.. එතකොට කොහොමද එහෙම වෙන්න බැලුවේ.. එල එල... :eek:
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මගේ තියරිය පළමුව රෙප් දෙවනුව වෝට් :cool:

    වෝට් එක ඕන නම් රෙප් දෙන්න ! වැඩිම රෙප් දෙන ටීම් එකට මගේ වෝට් එක :yes:

    tumblr_owx8a1DZja1wwf520o1_500.gif

    :yes:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113

    නෑ මන් මේ කල්පනා කරේ වුල්වරින්ගෙයි මගෙයි රෙප් පවර් එකතු කරාමත් 121+ වෙනවා.. එතකොට කොහොමද එහෙම වෙන්න බැලුවේ.. එල එල... :eek:

    එක්සිට මනාපය දෙමුකෝ බන්
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    සොහොන;23071054 said:
    නැ දෙන්නෙ නැ 😂🔫

    දෙන්නම් කාසි ඉල්ලෙයි ...

    එක්සිට වොට් එක දුන්නොත් දැන්මම මගෙ 12 +++ ඩෙනවා

    දැනටමත් 400 ++ එහෙම මම තනියම දුන්න ගත්ත උනුත් සතුටින්

    කාසි තියෙන්නෙ උඹලා ගාවනේ
    මම ගාව තියෙන්නේ වෝට් එක :)
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මගේ තියරිය පළමුව රෙප් දෙවනුව වෝට් :cool:

    වෝට් එක ඕන නම් රෙප් දෙන්න ! වැඩිම රෙප් දෙන ටීම් එකට මගේ වෝට් එක :yes:

    tumblr_owx8a1DZja1wwf520o1_500.gif

    :yes:

    oya theory hariyanne ne ban last time I did. wedak une ne :yes: dipan vote eka eta wada rep label

    Wzeu19z.png
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    sr7ZQrR.jpg




    රෙප් එනකම් කරන්න දෙයක් නැතුව බලන් ඉන්නවද

    සචියට Vote කරලා

    රෙප් පිට රෙප් ගන්නවද



    තීරණය ඔබේ අතේ


    ptpJsA1.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    sr7ZQrR.jpg




    රෙප් එනකම් කරන්න දෙයක් නැතුව බලන් ඉන්නවද

    සචියට Vote කරලා

    රෙප් පිට රෙප් ගන්නවද



    තීරණය ඔබේ අතේ


    ptpJsA1.jpg

    හ්ම් දුන්න එකනම් දුන්න හැබැයි ලැබිච්ච රෙප් එකක් නැ හෙටවත් ල්ෂ්බෙයිද :(
     
    • Like
    Reactions: hi.dushan
    Status
    Not open for further replies.