

මගේ තියරිය පළමුව රෙප් දෙවනුව වෝට්
වෝට් එක ඕන නම් රෙප් දෙන්න ! වැඩිම රෙප් දෙන ටීම් එකට මගේ වෝට් එක
![]()
සොහොන;23071054 said:නැ දෙන්නෙ නැ![]()
දෙන්නම් කාසි ඉල්ලෙයි ...
එක්සිට වොට් එක දුන්නොත් දැන්මම මගෙ 12 +++ ඩෙනවා
දැනටමත් 400 ++ එහෙම මම තනියම දුන්න ගත්ත උනුත් සතුටින්

මගේ තියරිය පළමුව රෙප් දෙවනුව වෝට්
වෝට් එක ඕන නම් රෙප් දෙන්න ! වැඩිම රෙප් දෙන ටීම් එකට මගේ වෝට් එක
![]()



ඕක දැකලම එපා වෙලා තියෙන්නෙ අංකල්

I love Js ෆිට් එකට කිව්වා රෙප් වලට අහුවෙන්නේ නැතුව අපිට චන්දයක් දියන් කියලා.. ඒක දැකලා මෙන්න මෙහේ පෝස්ට් හදලා.. Brotherhood කියන්නේ නමුත් Friendship comes before brotherhood කියලා දන්නේ නෑ.. ඈක්කා.. 







wasi pilata hoiyiya
Ohoma tamai inna one. Mun nathnam degolloma ekai
![]()

