Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

inspiron

Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    :lol::lol::lol::lol:rep 55 කියන්නේ මට නිකන් හුලගක් වගේ බන් :lol::lol::lol:
    උබේ පට්ටම splendid one to behold උනාට මට තියන එක බලලා ඔය ගාන ගැන කතා කරමු

    :lol:

    2d11awm.jpg


    giphy.gif

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කමිටුවක් පත් කරමු

    වැඩක් නැ උබලගෙ ටීම් එකෙන්..සමාජිකයන්ට කතා කරන්ඩ දන්නෙ නැ...නායකයෙක් කියන එකෙක් හොයාගන්ඩත් නැ...චන්ද හිගා කන එකම නෙමේ බන් කඹ අදිනව කියන්නෙ...

    Inspiron.jpg

     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩක් නැ උබලගෙ ටීම් එකෙන්..සමාජිකයන්ට කතා කරන්ඩ දන්නෙ නැ...නායකයෙක් කියන එකෙක් හොයාගන්ඩත් නැ...චන්ද හිගා කන එකම නෙමේ බන් කඹ අදිනව කියන්නෙ...

    Inspiron.jpg

    සචිත් ආවම ඌට කියපන් එහෙනම්😂😂😂
     
    • Like
    Reactions: DimuthTharindu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තට කෝ යකුනේ එක්සියා...කුණු පේරේතය චන්ද හොය හොයා pm ගගග ඉන්නවලු....:baffled::baffled::baffled::baffled:

    Inspiron.jpg
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ලබන්නාවූ නව වසර කිරියෙන් පැනියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    Wzeu19z.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකෝ බන් මේ :shocked:

    අද සන්තෝස දවසේ :confused:

    අම්මෝ මූ එලියට බහින්ඩ අපි බනින්ඩම ඔනෙ...නැත්තට මුල්ලට වෙලා කුණු පෙරේත කමට චන්ද එකතුකර කර ඉන්නව...මොනාද බන් උබල ලැජ්ජයි ...මෙහෙමද කිරියෙ කඹ අදින්නෙ...දන්නව නම් එන්නෙත් නැ උබල එක්ක අදින්ඩ ...ඊයා..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    උබට හරි දරු කැක්කුමක් නේද තියෙන්නේ? පුළුවන් නං උගේ වොට් එක අරන් පෙන්නපන් :lol: උබට ජීවිතේට බෑ උගේ එක ගන්න


    උඹට මොකද්ද වෙන්න ඕන කියපන් ?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    අම්මෝ මූ එලියට බහින්ඩ අපි බනින්ඩම ඔනෙ...නැත්තට මුල්ලට වෙලා කුණු පෙරේත කමට චන්ද එකතුකර කර ඉන්නව...මොනාද බන් උබල ලැජ්ජයි ...මෙහෙමද කිරියෙ කඹ අදින්නෙ...දන්නව නම් එන්නෙත් නැ උබල එක්ක අදින්ඩ ...ඊයා..


    කවුද ඔයාට එන්න කියුවේ ඉතින් :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Rep නැති අයට දීලා
    වේලි වේලි ඉන්නවද


    නැත්නම් Wolverine ලගෙන්
    ලොකුවට Rep ගන්නවද

    35n0y8i.jpg

    වැඩේ සිම්පල් ඔයාට කරන්න තියෙන්නේ

    Sachith නමට Vote කරන්න විතරයි

    NOWU0sd.png





    සචියට ගහලා
    ගොඩ යමල්ලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    Rep නැති අයට දීලා
    වේලි වේලි ඉන්නවද


    නැත්නම් Wolverine ලගෙන්
    ලොකුවට Rep ගන්නවද

    35n0y8i.jpg

    වැඩේ සිම්පල් ඔයාට කරන්න තියෙන්නේ

    Sachith නමට Vote කරන්න විතරයි

    NOWU0sd.png





    සචියට ගහලා
    ගොඩ යමල්ලා
    :lol::lol:
     
    Status
    Not open for further replies.