rep 55 කියන්නේ මට නිකන් හුලගක් වගේ බන්
උබේ පට්ටම splendid one to behold උනාට මට තියන එක බලලා ඔය ගාන ගැන කතා කරමු
![]()
අපි කමිටුවක් පත් කරමු
cool down මචං
සචිත් ආවම ඌට කියපන් එහෙනම්වැඩක් නැ උබලගෙ ටීම් එකෙන්..සමාජිකයන්ට කතා කරන්ඩ දන්නෙ නැ...නායකයෙක් කියන එකෙක් හොයාගන්ඩත් නැ...චන්ද හිගා කන එකම නෙමේ බන් කඹ අදිනව කියන්නෙ...
![]()

cool down මචං


මොකෝ බන් මේ
අද සන්තෝස දවසේ



මොකෝ බන් මේ
අද සන්තෝස දවසේ
උබට හරි දරු කැක්කුමක් නේද තියෙන්නේ? පුළුවන් නං උගේ වොට් එක අරන් පෙන්නපන්උබට ජීවිතේට බෑ උගේ එක ගන්න
ලබන්නාවූ නව වසර කිරියෙන් පැනියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
![]()


අම්මෝ මූ එලියට බහින්ඩ අපි බනින්ඩම ඔනෙ...නැත්තට මුල්ලට වෙලා කුණු පෙරේත කමට චන්ද එකතුකර කර ඉන්නව...මොනාද බන් උබල ලැජ්ජයි ...මෙහෙමද කිරියෙ කඹ අදින්නෙ...දන්නව නම් එන්නෙත් නැ උබල එක්ක අදින්ඩ ...ඊයා..

මොකෝ බන් මේ
අද සන්තෝස දවසේ




