Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

inspiron

Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    මට ආයි රෙප් දෙන්න එපා ..මනාප දෙන අනිත් එවුන්ට දෙන්න තියාගන්න පුති .....මගේ බඩ පිරිලා ...ඔය ඉතින් වාචාල කමට හිගමනේ යනවා ගණන් ගන්න එපා .


    giphy.gif

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    NGO කපුටා :growl:

    අඩෝ උඹ මගේ රෙප් කපුවා නේද ? කතා වැඩ යකෝ ..උඹ තමා කඹේ මගේ රේප් කපපු එකම එකා

    තරහයි :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: djnick

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට ආයි රෙප් දෙන්න එපා ..මනාප දෙන අනිත් එවුන්ට දෙන්න තියාගන්න පුති .....මගේ බඩ පිරිලා ...ඔය ඉතින් වාචාල කමට හිගමනේ යනවා ගණන් ගන්න එපා .
    අපි එහෙම තමා මචං
    දෙනකොට දෙනවා ඉතින් අති හැලෙන්න
    සතුටුයි උඹල තමා නියම සාක්ෂි



    හොර නැහැ
    බොරු නැහැ

    චන්ද ගත්තට පස්සෙ ලොකු ලයින් නැහැ

    තිබ්බද දුන්නා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ අම්මෝ බන් ..මේ හුක්@# රේප් කැපුවොත් එහෙම එක දවසින් රතු වෙලාම යයි යකෝ ....42 ක් ..වවන්නේ නැහැ දෙයියෝ .:shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.