Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    සොහොන;23073447 said:

    බොරු දාද්දි බලලා දාපන් කොල්ලෝ.. චාටර් ඈ .... උබලගේ එකෙක්නෙ inspiron කියන්නේ
    උබලගෙන් රෙප් හම්බෙලා නැතිනිසා ඌ අපෙන් ඉල්ලනේ කියල හිතුවද? :lol::lol::lol::lol:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,171
    2
    10,794
    113
    Home Sweet Home
    DJssSEo.gif
    sachith vote kara..dn rep denna
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔන්න 3 දෙනෙක් මේ වෙලාවෙ සූදානම් Executerට වෝට් කරොත් රෙප් දෙන්න මේ මොහොතේම,
    AheshM,සොහොන
    ඔක්කොම 22+12+9=43++ මේ දැන් ගන්න පුලුවන්, ඉතුරු ඒව අපේ ත්‍රෙඩ් එකේ අය දෙයි!
    දැන්ම වෝට් කරල දැන්ම රෙප් ලබාගන්න,
    එන්න අපිත් එක්ක

    Wzeu19z.png
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සොහොන;23073323 said:
    Wzeu19z.png

    ඔව් මෙ දැන් දැන් ඔබට 12++ රෙප් ඔබට

    හෙට නොවෙ දැන්

    එක්සිට වොට් කරලා එන්න

    දෙන්නම් කාසි බැ :lol:

    33kc12w.png

    giphy.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බොරු දාද්දි බලලා දාපන් කොල්ලෝ.. චාටර් ඈ .... උබලගේ එකෙක්නෙ inspiron කියන්නේ
    උබලගෙන් රෙප් හම්බෙලා නැතිනිසා ඌ අපෙන් ඉල්ලනේ කියල හිතුවද? :lol::lol::lol::lol:

    අපි කොහෙවත් කියලා නැනෙ සචිත්ගෙන් රෙප් ලැබුනෙ නැ කියලා

    :( අපි කියන්නෙ රෙප් දුන්නෙ නැ කියලා විතරයි

    වැඩක් නැ දුන්නෙ නැනෙ 😂
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,108
    975
    113
    කිට්ටුව තැනක
    හොර නෑ
    බොරු නෑ
    මෙන්න ඇත්ත

    තෑන්ක්ස් සහෝ.රෙප් ගන්න බලාගෙන වෝට් කලා නෙමේ.උබලගේ කොල්ලො සෙට් එක එලකිරි කොල්ලෝ සෙට් එකක්.ගොඩක්ම ඒකයි උබලට සපෝට් කලේ.තව ජන්ද පොඩි ගානයි තියෙන්නේ අනිත් ටීම් එකට වැඩිය.කොහොමහරි වැඩේ ගොඩ දාගමු.ජය !!!:):)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තෑන්ක්ස් සහෝ.රෙප් ගන්න බලාගෙන වෝට් කලා නෙමේ.උබලගේ කොල්ලො සෙට් එක එලකිරි කොල්ලෝ සෙට් එකක්.ගොඩක්ම ඒකයි උබලට සපෝට් කලේ.තව ජන්ද පොඩි ගානයි තියෙන්නේ අනිත් ටීම් එකට වැඩිය.කොහොමහරි වැඩේ ගොඩ දාගමු.ජය !!!:):)

    ඔවා ගොඩ එන්නෙ නැ වැලලිලා යනවා මිසක්😂🔫
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔන්න 3 දෙනෙක් මේ වෙලාවෙ සූදානම් Executerට වෝට් කරොත් රෙප් දෙන්න මේ මොහොතේම,
    AheshM,සොහොන
    ඔක්කොම 22+12+9=43++ මේ දැන් ගන්න පුලුවන්, ඉතුරු ඒව අපේ ත්‍රෙඩ් එකේ අය දෙයි!
    දැන්ම වෝට් කරල දැන්ම රෙප් ලබාගන්න,
    එන්න අපිත් එක්ක

    Wzeu19z.png
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සොහොන;23073510 said:
    අපි කොහෙවත් කියලා නැනෙ සචිත්ගෙන් රෙප් ලැබුනෙ නැ කියලා

    :( අපි කියන්නෙ රෙප් දුන්නෙ නැ කියලා විතරයි

    වැඩක් නැ දුන්නෙ නැනෙ 😂

    33kc12w.png

    giphy.gif
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,171
    2
    10,794
    113
    Home Sweet Home
    282mui.jpg

    Last edited:
    Status
    Not open for further replies.