Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

djpraveen2100

Member
Apr 17, 2008
122
17
0
127.0.0.1
අඩෝ මටත් සලකපන්. Executer ට VOTE කලා විතරක් නෙවෙයි වෝට් කරන උන්ට රෙප් හිටං දීලා සපෝට් එක දෙන්නෙ.

7vMmL9r.gif

හවසට රෙප් ලැබුන ගමන් 10+ දෙන්නම් සහෝ. :yes::love:

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Sachithgen rep aran Exita dunna :rofl: kohomada eka :P

වැරදි දෙයක් කරොත් ඒක මේ ආත්මෙදිම පල දෙනව එච්චරයි...හෙට අනිද්දම ත්‍රෙඩ් එකක් වැටෙයි උබෙන්.....අරහෙම උනා මෙහෙම උනා කියල :(
 
Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සොහොන;23076285 said:
    :lol: දැන් කොහොමත් වැඩක් නැ කාටත් රෙප් නැ

    මටත් රෙප් නැ

    oya lamaya ude indan dunnane:D
    matanam dan denna puluwan :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    වැරදි දෙයක් කරොත් ඒක මේ ආත්මෙදිම පල දෙනව එච්චරයි...හෙට අනිද්දම ත්‍රෙඩ් එකක් වැටෙයි උබෙන්.....අරහෙම උනා මෙහෙම උනා කියල :(

    අයියො අපිට රෙප් නැ වැඩක් නැ :(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    වැරදි දෙයක් කරොත් ඒක මේ ආත්මෙදිම පල දෙනව එච්චරයි...හෙට අනිද්දම ත්‍රෙඩ් එකක් වැටෙයි උබෙන්.....අරහෙම උනා මෙහෙම උනා කියල :(

    අනික් මිනිස්සුන්ගේ කතා වලට මැදින් පැනලා ගොසිප් කරාමත් ඔහොම මේ ආත්මේම පල දෙනවා ආතේ.. හෙට අනිද්දම ත්‍රෙඩ් එකක් වැටෙයි ආතාගෙන් අරහෙම උනා මෙහෙම උනා කියල :(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    වැරදි දෙයක් කරොත් ඒක මේ ආත්මෙදිම පල දෙනව එච්චරයි...හෙට අනිද්දම ත්‍රෙඩ් එකක් වැටෙයි උබෙන්.....අරහෙම උනා මෙහෙම උනා කියල :(

    deyyo saaki, ohoma saapa karannepa appa minissunta:oo:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    වැරදි දෙයක් කරොත් ඒක මේ ආත්මෙදිම පල දෙනව එච්චරයි...හෙට අනිද්දම ත්‍රෙඩ් එකක් වැටෙයි උබෙන්.....අරහෙම උනා මෙහෙම උනා කියල :(

    :dull::dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    oya lamaya ude indan dunnane:D
    matanam dan denna puluwan :)

    :) දෙන්න එක්සාට දෙන වොට් වලට

    මම එද්දි 20 පරතරයක් තිබ්බා

    දැන් අවුලක් නැ

    එත් මෙ වැඩෙ ඉවර වෙනකන් එක්සාට මනාප අරන් දෙනවා :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    අනික් මිනිස්සුන්ගේ කතා වලට මැදින් පැනලා ගොසිප් කරාමත් ඔහොම මේ ආත්මේම පල දෙනවා ආතේ.. හෙට අනිද්දම ත්‍රෙඩ් එකක් වැටෙයි ආතාගෙන් අරහෙම උනා මෙහෙම උනා කියල :(

    දැන් උබනෙ බන් මැදින් පනින්නෙ මගෙයි JS ගෙයි කථා වලට...

    giphy.gif
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Vote karanna kalin sachithlage thread ekata gihin rep tikak arana warella machan... ita passe exita vote karala methana post karapan.. rep denawa palenna...
     
    Last edited:
    Status
    Not open for further replies.