Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඉතින් විදග්ධ #ක් ශොදක නෙ :lol:
    එක්සියගේ චීත්ත සoගමේට පැන්න රිලව කියන ඒව දැක්කම හිනා යනව..උබල ජරා මිනිස්සු යකෝ චීත්තයක් දැක්ක ගමන් පැන්න...ආපෝ මෙහෙමත් ජීවිත.. :baffled:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    6da00f162c1412b649ca8740accb4b5fd9d12594_m_1.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23076914 said:
    වැඩක් නැ උබලගෙ රෙප් කෙරුවාව

    එක රෙප් එකක් නැ යකො :(

    අපි රෙප් දෙන්නෙ අපිට වොට් කරපු උන්ට විතරයි..උබල වගේ කලිසම ගලෝල චීත්ත ඇදගෙන එක්සියගෙ කාන්තා සoගමේ සාමාජිකත්වය ගත්ත උන්ට, රෙප් නෙමේ දෙන්නෙ පොලු පාර..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    දන්නවා බන්.වෝට් එක අපිට දියන් හොඳේ.දුන්නොත් මම කියනවා ප්‍රසිද්ධියේ

    උඹ කිව්වට බෑ අරූට කියලම කියවන්න ඕනේ :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි රෙප් දෙන්නෙ අපිට වොට් කරපු උන්ට විතරයි..උබල වගේ කලිසම ගලෝල චීත්ත ඇදගෙන එක්සියගෙ කාන්තා සoගමේ සාමාජිකත්වය ගත්ත උන්ට, රෙප් නෙමේ දෙන්නෙ පොලු පාර..

    වැඩක් නැ තාම රෙප් දුන්නෙ නැ :(

    බොරු පම්පොරි

    මහින්ද පොන්නයා කියලා කියන්න ඔයාටවත් රෙප් ලැබෙයි :(
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    සචිත්ට වොට් කර රේප් වලින් යුසර් සිපි එක පුරවගන්න:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්සියාගේ චීත්ත සoගමය පරාජය කරමු..:yes::yes:
     
    Status
    Not open for further replies.