Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

gonowqa

Member
Jul 8, 2010
202
29
0
ආදරෙයි ආදරෙයි ආදරෙයි
ආදරෙයි අහස තරම්
වෝට් කලා මචන් sachi :P
 

|Dinusha|

Member
Apr 2, 2012
350
48
0
Forever Alone
ආදරෙයි ආදරෙයි ආදරෙයි
ආදරෙයි අහස තරම්
වෝට් කලා මචන් sachi :P
8.gif
:P
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23078136 said:
    හා හා මාලබෙ ගොයියො මන් කියුවෙ නැනෙ හොර එකවුන්ට් උබෙ කියලා :lol:

    අනික මෙක උබත් එක්ක නෙමෙනෙ කතා උනෙ පිට එකෙක් එක්කලනෙ

    කමක් නැ දැන් ඉතින් තොප්පිය දාගත්තා නෙද:lol:
    නැ නැ හොර අකවුන්ට් වලින් එනව කියල හිතෙනවනම් නොපමාව GTRZට කියන්ඩ..මට තියෙන්නෙ මේක විතරයි..ඔය උබලගෙ මල් මල් චීත්තයා එලවන්ඩ ෆේක් ඔනෙ නැ..මල් මල් චීත්ත එක්සියා පරදවමු.. :):)
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    :love::love::love:

    ඔබ කවුද ප්රියේ
    මන්ද මෙසේ
    රන් රස සේ
    ඉන්නෙ බැඳී

    ඈත භවයෙදී හුරු වූ
    දේකි මේ සුදූ
    හුරු වූ දේකි මේ සුදූ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    maxresdefault.jpg


    අන්ලිමිටඩ් ගූගල් ක්ලවුඩ් ස්ටෝරේජ් එකක හිමිකරුවෙකු වීමට කැමතීද:cool::cool::cool: කරන්න ලොකු දෙයක් නෑ:rolleyes:

    1.සචියට වෝට් එකක් දෙන්න..

    2.වෝට් කෙරුවා කියල මෙතන පෝස්ට් එකක් දාන්න...

    3. ඒ අතරින් අහම්බෙන් ‍තෝරාගන්නා කෙනෙක්ට අකවුන්ට් එක දෙනව හෙටම..


    සාක්ෂි සහිතයි... කොන්දේසි රහිතයි




    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි



     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මල් මල් චීත්ත එක්සියා පරදවමු..එලකිරි කොල්ලනේ එකතුවව්...සචිත් දිනවමු..:)
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    අසරණ මා අමතක කෙරුවත් ඔයා
    සිතුවාද ඔබව මට අමතක වෙයි කියා:love::love:


    එක් වෙන්නට නොහැකි වු‍‍නොත් රන්කදේ
    සැනසෙමු දෙන්නම් එක තැන එක මිනි වලේ.. :rolleyes:
     
    Status
    Not open for further replies.