Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    3028.jpg

    vote for sachith:love::love::love::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23078854 said:
    😂🔫 මු බලහන්කො ලොර්ඩ් ෆකිර් වගෙ දෙන ටොක්
    හැන්ගිලා නැඩො එලියෙ ඉන්නෙ තාම:lol:

    සොහොන;23078829 said:
    උඩ ඉන්න එකෙක් මරු කියවනවා මාලබෙ ඉදන් ගන්ජා ගහලද කොහෙද මෙ ඉන්නෙ යකො 2 ක් 😂🔫

    උබ මොකක්ද බන් උබ චීත්තයගෙ ගොට්ටෙක් විතරනෙ..චන්ද ඔනෙ නම් එන්ඩ කියපන් චීත්තයට තෙර්ඩ් එකට...එහෙම නැතුව ඔලුව ඉදිමිලා, අඩුම ගානෙ තෙර්ඩ් එකටවත් නොයෙන එකෙක්ට, චන්දෙ දෙන්නෙ නැ...:no::no:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    unlimited වචනේ තේරුම දන්නවද බන්? :lol::lol::lol:


    unlimited=45 කියලද ඉස්කෝලේ කියලා දුන්නේ :rofl::rofl::rofl:

    45 gb එකක් ගන්න කොච්චර ගානක් ලන්කාවෙ ඉන්ටර්නෙට් කාරයො ගන්නවාද :lol:

    මිනිස්සුන්ට unlimited බලා ඔච්චර up කරන්න පුක් අමාරුවක් නැ

    ඔනෙ නම් හදිසියට cv or image එකක් up කරයි එක එකවුන්ට් එකකින් නිකන් දෙන 15 gb Athi ඔකට😜

    නිකන් මිනිස්සු රවටලා කැරට් අල කවන්න ඔනෙ නැ නෙද 😂🔫
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ මොකක්ද බන් උබ චීත්තයගෙ ගොට්ටෙක් විතරනෙ..චන්ද ඔනෙ නම් එන්ඩ කියපන් චීත්තයට තෙර්ඩ් එකට...එහෙම නැතුව ඔලුව ඉදිමිලා අඩුම ගානෙ තෙර්ඩ් එකටවත් නොයෙන එකෙක්ට චන්දෙ දෙන්නෙ නැ...

    :lol: මාලබෙ නාකියාව කවුද ගනන් ගන්නෙ බන්

    උබෙ කෙරුවව ත්‍රෙඩ් එක පුරාම මිනිස්සු දැක්කා :lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    උදේ ඉදන් ඕකේ අස්සෙම තමා ඌ, ගොඩ එන්න ඇවිත් ආයෙත් පනිනවා :(:(:(


    යකෝ අපි පැරදුනත් giveaways ටික කරනව අනිවරෙන් කොල්ලන්ට..
    මුන් දුන්න මකුණු පකකුත් නෑ ක්‍රිටිසයිස් නම් කරනව දාගෙන..

    :lol:

    :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23078905 said:
    45 gb එකක් ගන්න කොච්චර ගානක් ලන්කාවෙ ඉන්ටර්නෙට් කාරයො ගන්නවාද :lol:

    මිනිස්සුන්ට unlimited බලා ඔච්චර up කරන්න පුක් අමාරුවක් නැ

    ඔනෙ නම් හදිසියට cv or image එකක් up කරයි එක එකවුන්ට් එකකින් නිකන් දෙන 15 gb Athi ඔකට😜

    නිකන් මිනිස්සු රවටලා කැරට් අල කවන්න ඔනෙ නැ නෙද 😂🔫

    ලoකාවෙ උන් විතරද මෝඩයො කිරියෙ ඉන්නෙ...දන්න ලබ්බක් කියපන් බූරුව...කියුවොත් කියන්නෙ ගොන් කතාවක්..චීත්තයගෙ චීත්තෙ අස්සෙ රිගන් දගලනව මෙතන..වැඩක් බලාගනින් බන්...
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සොහොන;23078784 said:
    :lol: මගෙ ලයිෆ් එකෙ උබෙ වගෙ ෆෙක් නැ බන්


    මම කිරියෙ ඉන්නෙත් රියල් නම් ගම් මුනු දාගෙන

    අද නිවාඩු දවස එකයි කිරියෙ ඉන්නෙ

    45 gb ගන්න උබලාට වදින්න ඔනෙ නැති බවයි මම කියුවෙ

    එක නිසා බොරුවට ගුගල් එකවුන්ට් දෙනවා කියලා මිනිස්සුන්ට නයි අරින්නෙ නැතුව රෙපක් එහෙම දිලා කබෙ ඇදහන් :lol:


    මොකො මේ පටලගෙන. මම කිවුවෙ email ගොඩක් හදන එකයි කාලෙ කනව කියල.. නැතුව උබෙන් අද නිවඩුද, elakiri ආවෙ office ඉදන්ද ඇහුවෙ නෑ.. :lol:


    Unlimited free ගන්න වදින්න ඕනි නෑනෙ, අපි කවුරුවත් එහෙම කිවුවෙත් නැ. Vote එකක් දාන්න විතරයි කිවුවෙ..

    නයි අරින්න හේතුවක් අපිට නැ බන්.. අනිවා දෙන හින්දයි දෙනව කිවුවෙ.. ඒකත් උබ වගේ email 3 , 4 හද හදා ඉන්න තරම් නාස්ති කරන්න තරම් time එකක් තියන එවුන්ට නෙවෙයි. තමන්ගෙ වෙලාවෙන් වැඩක් ගන්න, unlimited එකෙන් වැඩක් ගන්න හිතන එවුන්ට..

    උබට අදාලම නෑ බන් මේව. උබ email 3 ,4 හදාගෙන ඒ space එක අරන් ඉන්න මචන්.. :lol:

     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    znVGnXH.jpg


    2NOquaC.gif


    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප්
    ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී
    මෙහි
    ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    ඔබ සූදානම් නම් අප සූදානම්. .


    WolverineGTR+79
    DjU9 42
    Dinushasankalpa +36
    Sachith19920726 +24
    Kumara456 +26
    Maheshsenadheera +24
    Mal baba +25
    Shaminda Peiris +24
    XibitZ +20
    Jasz +16
    Saja +16
    Dilzzzz +16
    Cedric1986+15
    Slsaico +15
    STU26015+15
    Charith05 +14
    Rummy678 +12
    Donkosala +13
    Erozan +13
    Asylum +12
    hekelum+12
    unicornx+12
    ^Night Fury^+11
    577 +10
    DjAshik +9
    Ashan057 +9
    MR.BILLA +9
    rm1980 +9
    King_cobra +8
    Jhnnwp +7
    Ramesh_jaya +6
    හෙනයා+6
    $Gangster$ +6
    Profile_01 +6
    shadow1 +5
    Iron Monger
    Skymicro
    Koalabanti
    Gasa84
    Tyrion_Lannister
    KasunKDP
    pradeeplk1025
    SSR@
    ගොඩේකොල්ලා
    hypercool
    maduruwanari
    Chira1
    DAstoner
    sandhanuwan1
    slx
    Hekelum
    Gasa84
    Yujitha




    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක්
    මෙහි
    නම් පලකරන්න. .
    =============================
    Welcome To The Brotherhood


    රෙප් දීමට අපි සූදානම්...
    ඔබ සූදානම්ද???

     
    Status
    Not open for further replies.