Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Wzeu19z.png


    800 🙂🙂👍

    ස්තුති ඔබෙ විශ්වාසයට එලකිරියනි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ M.T.A ටීම් එක හිටියනම් කොහොමද ආතල් එක..:)

    අඩෝ උබත් හිටිය නේද..
    good old days බං
    ටූනමන්ට් ගහල නෑවෙ නැත්තම් තාමත් සෙට් එක ඉන්නව..

    diazkolla ගෙ fake admin ආතල් මතකද

    :lol::lol:

    :love:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Executer ta vote keruwama rep walin naawana kiuwa. vote keruwata passe un maawa -rep walin naawanawa:(:(

    කලිනුත් මම නම් 12+ රෙප් දුන්න උබට

    අනික් පැත්තෙ ෆෙක් කාලකන්නියගෙ වැඩ බන් ගනම් ගන්න එපා :)
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    එක්සි චිත්තෙ හැටි ඔහොම තමයි...ඊයෙ එකෙක්ට කුණු හරපෙන් බැන්නත් එක්ක...

    rathu katta lesiyen panina un sadde witarai ban,gahanna awama gahanna one ekata newei ahaka biththiyakata hari ahala pahala ahinsaka ballekta hari ridenna gahai taraha pirimahaganna ,e karala hitha hadagena yai aruta gehuwa kiyala ,ubenam rathu katta paninne ne mona unat,thenata sudusu buddiya tiyenawa ara bambara wage wisekaraya sinduwe un wage tamai sachiyata inne
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බොරු කියන්න එපා මම දැනුත් බැලුවා , උඹ කාටවත්ම තවම දීලා නෑ

    :lol::lol: පොඩි ට්‍රයල් එකක් දාලා බැලුවේ බං දැම්මනම් කොහොමද රෙප් ලැබෙන්න කියලා
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :lol::lol: පොඩි ට්‍රයල් එකක් දාලා බැලුවේ බං දැම්මනම් කොහොමද රෙප් ලැබෙන්න කියලා

    සචියට චන්දෙ දාපන් පිස්සු නොකර
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    සොහොන;23079690 said:
    කලිනුත් මම නම් 12+ රෙප් දුන්න උබට

    අනික් පැත්තෙ ෆෙක් කාලකන්නියගෙ වැඩ බන් ගනම් ගන්න එපා :)

    ඕවා අනික් පැත්තෙ ෆෙක් බන් , ගනම් ගන්න එපා
     
    Status
    Not open for further replies.