Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Sachith ta vote karala kiyanna mamath rep denawa:yes::yes::yes:

    11.gif
     

    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    Sachith lata vote keruwama ali denawa koti denawa kiuwata eka rep ekak dunne na. borukaarayo
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආවා අවා
    සචියගේ කණ්ඩායමේ ශක්තිය දැකලා එක්සිකියුට් කළ බල වෙලා
    මෙන්න බලාපල්ලා



    මොකටද නිකන් රැවටෙන්නේ
    වොට් කරන්න සචිත් සහ සහෝදර ටීම්
    එකට
    රෙප් පිට රෙප් දිනාගන්න
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    Comp_1.gif




    දැන් ඉඳන් Executer ට ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් මාවිසින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    මා ගාව තව වෝට් දෙකක් තියෙනවා..තව ටිකකින් දෙන්න කියලා තමා හිතාන ඉන්නේ..රේෆ් කරෆියව් :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: chalaka nuwan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් ඉඳන් Executer ට ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් මාවිසින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න

    අඩෝ විහිලු සපයන්ඩ එපා බන් තවත් උබලගෙන් කිසිම වැඩක් නැ උබල දන්නෙ නැ මොකක්ද කඹයක් කියන්නෙ කියලවත්..හොර වැඩ කර කරා උබලගෙ නායක කියන එකා පේන්ඩවත් නැ මොකක්ද මේ....????
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම කඹ ඇදල වැඩක් නැ...අනිත් උන් උන්ගෙ කොහෙදෝ තියෙන කඹේක...ඔය එක්සිය වගේ චීත්ත වලට ලබන පාරවත් නායකකම් නොදි ඉදපල්ල සවිධායකයිනේ....පේනවනෙ කිසිම ජීව ගුනයක් නැ...
    ඉතින් උඹට ගන්ඩ කිවා බෑ බෑ අනේ අම්මෝ බෑ මට බෑ වැඩ වැඩියි කියල කිවනේ :baffled: ගත්ත නං කරන්ඩ තිබුනා ඔය කියන ජීව ගුණයද මොකද්ද තියෙන එකක්.

    ඔන්න සචියා නං අහපු පරක්කුව විතරයි සුටුස් ගාල හා කරමු කීවා :yes:

     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    මා ගාව තව වෝට් දෙකක් තියෙනවා..තව ටිකකින් දෙන්න කියලා තමා හිතාන ඉන්නේ..රේෆ් කරෆියව් :rolleyes::rolleyes:


    ado exita dapan machan
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අඩෝ විහිලු සපයන්ඩ එපා බන් තවත් උබලගෙන් කිසිම වැඩක් නැ උබල දන්නෙ නැ මොකක්ද කඹයක් කියන්නෙ කියලවත්..හොර වැඩ කර කරා උබලගෙ නායක කියන එකා පේන්ඩවත් නැ මොකක්ද මේ....????

    Me paarath newada???:lol: aparade kiyanna be hema paarama set ekak naanawa:lol:
     
    Status
    Not open for further replies.