Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කවුරු හරි එකෙක් දැම්මල ගහගනින්
    උඹල රෙදි ගලව ගෙන ඉන්නෙ PMගහලා
    කෙල්ලන්ට
    කෙල්ලො ඇවිල්ල රෙදි ගලෙවුවා යකෝ
    මොන නින්දාවක්ද
    කලින් පිටු බලපන්

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩෝ විහිලු සපයන්ඩ එපා බන් තවත් උබලගෙන් කිසිම වැඩක් නැ උබල දන්නෙ නැ මොකක්ද කඹයක් කියන්නෙ කියලවත්..හොර වැඩ කර කරා උබලගෙ නායක කියන එකා පේන්ඩවත් නැ මොකක්ද මේ....????

    මොකො උනෙ චිත්තෙ කියන වචනෙ වෙනස් වෙලා පාරටම නායකයා වෙලා 😂🔫
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Sachith lata vote keruwama ali denawa koti denawa kiuwata eka rep ekak dunne na. borukaarayo
    13.gif

    අනික් අය දුන්නද බන්?
     

    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    සොහොන;23080022 said:
    මොකො උනෙ චිත්තෙ කියන වචනෙ වෙනස් වෙලා පාරටම නායකයා වෙලා 😂🔫


    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් උඹට ගන්ඩ කිවා බෑ බෑ අනේ අම්මෝ බෑ මට බෑ වැඩ වැඩියි කියල කිවනේ :baffled: ගත්ත නං කරන්ඩ තිබුනා ඔය කියන ජීව ගුණයද මොකද්ද තියෙන එකක්.

    ඔන්න සචියා නං අහපු පරක්කුව විතරයි සුටුස් ගාල හා කරමු කීවා :yes:


    මට ජීව ගුනය ආරක්ශා කරන්ඩ බැ වැඩ වැඩ නිසයි නොගෙන උන්නෙ...එකෙන් අර්ත නිරූපනය වෙන්නෙ නැ ගත්ත නරකට කරන්ඩ ඔනෙ කියල...දැන් කෝ එක්සියා??? ඌ පේන්ඩවත් නැනෙ..උබත් උන්ගෙ චැට් එකේද ඉන්නෙ...දැක්කෙත් දැන්..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    සොහොන;23080038 said:
    ඔව් අපෙ 33+ රෙප් දෙන එවුන්ට මෙ දැන් දෙනවා:)👍

    හම්මේ බොරු .... 13 කොහොමද 33 උනේ ??? :lol::lol::lol:
     

    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    Sachith lata vote keruwama ali denawa koti denawa kiuwata eka rep ekak dunne na. borukaarayo
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ඉතින් උඹට ගන්ඩ කිවා බෑ බෑ අනේ අම්මෝ බෑ මට බෑ වැඩ වැඩියි කියල කිවනේ :baffled: ගත්ත නං කරන්ඩ තිබුනා ඔය කියන ජීව ගුණයද මොකද්ද තියෙන එකක්.

    ඔන්න සචියා නං අහපු පරක්කුව විතරයි සුටුස් ගාල හා කරමු කීවා :yes:



    :lol::lol:
     

    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    සොහොන;23080056 said:
    :lol: ඔව් මාලබෙට වෙලා එයා ශැපට නනවා මහින්ද පොන්නයත් එක්කල 😂🔫

    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gu set akak ban me anit un nam
    sachiyala ala kollo

    :yes::yes: මේ වගේ කඹයක් නම් කවදාවත් ඇද්දෙ නැ...චිත්තයා හොයා ගන්ඩත් නැ ...මොලෝකෙ වැඩක් නැ..තූ නොදකින් මදැයි කඹ ඇදින්ඩ ආව...අනිත් පැත්ත චීත්ත සෙට් එකක් ඉතින් කොහෙද තරගටක්...උන් හැගිලා ජිල් බෝල ගහනව pm වලින්...
     
    Status
    Not open for further replies.