Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹෙන් අහපු වෙලේ බෑ කියල මග ඇරලා දැන් අනික් උන්ගේ ඇද කියල හරියන්නේ නෑ :yes: උන් දෙන්න කැමති විදිහකට ඇදපුදෙන් ලබන පාර උඹ නායකකම අරන් ඇදල ආදර්ශයක් දීපන්කො ඔය කියන ජීව ගුණයද මොකද්ද ආරස්සා වෙන විදිහට කඹ අදින්නේ කොහොමද කියල :P

    මට කරන්ඩ් බැරි නිසා තමයි ඒක කරන්ඩ පුලුවන් එකෙක්ට දෙන්ඩ කියුවෙ මට වැඩ වැඩී... ජීව ගුනේ තියෙනවද නැද්ද කියල මෙතන ඉන්න ඔනෙම සීනියර් මෙම්බර් එකෙන්ක්ගෙන් අහපන්...මේක කඹයක් වගේ දැනෙනවද කියලත අහපන් උන්ගෙන්....කඹ ඇද්ද උන්ට ඉන්නෙ මම විතරක් නෙමේනෙ...මේක මේ වෙන මොකක්ද එකක්...උබත් එහා පැත්තට ස්ප් කරනවත් වැඩී ...සවිධායකය ස්වාධීන වෙන්ඩ ඔනෙ එහා පැත්ටෙ චැට් එකට වෙලා උන්ට උදවු කරන්ඩ නෙමේ සවිධායකය ඉන්නෙත්...
     

    Fancy Enterprises

    Active member
  • Mar 26, 2017
    266
    56
    28

    :lol::lol: උබ කියන විදියට ඉන්නේ කවුද කියහන්කෝ

    තරගේ වෙනවද නැද්ද කියල උබට පේන්නේ නැද්ද

    ubalagen eka rep ekakwath na thama
    dennam illei ganwa ekek
    api dennam kiyana ekata denna onada
    ubalage un katha karanneth vot dena ayata hari jara widihata
    rep denna kauruth aththeth na meke
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113

    හරියට ගණන් කරලා බලපන් එකේ දෙකේ පවර් ෆේක් වලින් ලොකු ගණන් දාලා දීලා ඇති මුන් :lol::rofl:

    KVfozmD.png


    සචියගේ ටීම් එකෙන් එකෙක් හරි දෙනවා.. :)එක්සියගෙන් එකෙක්වත් නෑ :no:..පැයක් බලලා සචියට ම දෙනවා :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: ruwanwellarocker

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Elakiri Tug of War 2018... 04-11-2018 04:06 PM sachith ta dipan kollo

    mehema rep kapala:no:



    ඔය සචියගෙ කෙනෙක් නම් නෙවෙයි බන්.. ඔය අනික් පැත්තෙ වැඩක් බන්.. අපි උබට රෙප් දුන්න බන් සචියගෙ ටීම් එකෙන්,
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සචියව දිනවන්න 1000සක රිලෝඩ් දිනාගන්න අවස්ථාව උදාකරගන්න
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Elakiri Tug of War 2018... 04-11-2018 04:06 PM sachith ta dipan kollo

    mehema rep kapala:no:

    මචන් උබ හිතන්නේ ඔය කාගේ වැඩක් කියලද? :rolleyes::rolleyes: අපේ ටීම් එකෙන් (sachith 19920726 EK Brotherhood ) රෙප් 51 හම්බුනා අනිත් අයගෙන් හම්බුනේ නෑ කිව්වා විතරයි උබේ රෙප් කපල.. :no::no::no: ඉතින් තවත් අනිත් පිලට වෝට් කරන්න පුලුවන්ද? :no::no::no:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    2NOquaC.gif


    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප්
    ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී
    මෙහි
    ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    ඔබ සූදානම් නම් අප සූදානම්. .

    WolverineGTR+79
    DjU9 42
    Dinushasankalpa +36
    Sachith19920726 +24
    Kumara456 +26
    Maheshsenadheera +24
    Mal baba +25
    Shaminda Peiris +24
    XibitZ +20
    Jasz +16
    Saja +16
    Dilzzzz +16
    Cedric1986+15
    Slsaico +15
    STU26015+15
    Charith05 +14
    Rummy678 +12
    Donkosala +13
    Erozan +13
    Asylum +12
    hekelum+12
    unicornx+12
    ^Night Fury^+11
    577 +10
    DjAshik +9
    Ashan057 +9
    MR.BILLA +9
    rm1980 +9
    King_cobra +8
    Jhnnwp +7
    Ramesh_jaya +6
    හෙනයා+6
    $Gangster$ +6
    Profile_01 +6
    shadow1 +5
    Iron Monger
    Skymicro
    Koalabanti
    Gasa84
    Tyrion_Lannister
    KasunKDP
    pradeeplk1025
    SSR@
    ගොඩේකොල්ලා
    hypercool
    maduruwanari
    Chira1
    DAstoner
    sandhanuwan1
    slx
    Hekelum
    Gasa84
    Yujitha



    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක්
    මෙහි
    නම් පලකරන්න. .
    =============================
    Welcome To The Brotherhood


    රෙප් දීමට අපි සූදානම්...
    ඔබ සූදානම්ද???
     
    Status
    Not open for further replies.