Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    machan kawda 2045 ekek rep kapa kapa mada gahanawa ewa tamai ban niyama jeewa gunaya kelaseema erozan poddak byte ekata gatta wihiluwen yanna danne nethy ayata ithin katu paninawa :)
    ඔව් මාත් දැක්ක දෙපැත්තටම මඩ හුවමාරු වෙනවා ෆේක් වලින් :P මට ඉතින් කරන්න දෙයක් නෑ ඇඩ්මින්ලට වගේ තමා මොනවහරි කරන්න පුළුවන් අපිට ඕවට මොකුත් කරන්න බෑ.
     

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    :yes::yes:

    KVfozmD.png


    සචියගේ ටීම් එකෙන් එකෙක් හරි දෙනවා.. :)එක්සියගෙන් එකෙක්වත් නෑ :no:..පැයක් බලලා සචියට ම දෙනවා :rolleyes::rolleyes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට කරන්ඩ් බැරි නිසා තමයි ඒක කරන්ඩ පුලුවන් එකෙක්ට දෙන්ඩ කියුවෙ මට වැඩ වැඩී... ජීව ගුනේ තියෙනවද නැද්ද කියල මෙතන ඉන්න ඔනෙම සීනියර් මෙම්බර් එකෙන්ක්ගෙන් අහපන්...මේක කඹයක් වගේ දැනෙනවද කියලත අහපන් උන්ගෙන්....කඹ ඇද්ද උන්ට ඉන්නෙ මම විතරක් නෙමේනෙ...මේක මේ වෙන මොකක්ද එකක්...උබත් එහා පැත්තට ස්ප් කරනවත් වැඩී ...සවිධායකය ස්වාධීන වෙන්ඩ ඔනෙ එහා පැත්ටෙ චැට් එකට වෙලා උන්ට උදවු කරන්ඩ නෙමේ සවිධායකය ඉන්නෙත්...

    😂🔫 2016 කබෙ කරෙ මන්

    2017 කබෙට සැහෙන්න උදව් උනා

    නිකන් පුප නොදි ඉදින් කබයක් ගැන ටියුශන් දෙන්න එනවා
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,428
    113
    වොට් කරාට තාම එකෙග්ගෙන් rep නෑ....Sachith1992 where are you man??

    මෙන්න සචියට ඡන්දය දාලා තවම එකෙක් වත් රේප් දීලා නෑ , මෙන්න සාක්ෂි


    Wzeu19z.png
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    උබට් රෙප් ලැබුනද බන් ??? උබත් අපෙන් ඉල්ල ඉල්ලා හිටියනේ :baffled::baffled::baffled:


    මමනම් එකෙක්ගෙන්වත් රේප් ඉල්ලලා නෑ බෙදුවා මිසක්. පුළුවන් නම් පෙන්නපන් ඉල්ලපු තැනක්. දන්නැති නිසා අහන්නේ

    26176090_1200518160082129_709561364_n.jpg
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපේ ටීම් එකේ උන්ට අපිව වටින් නෑ බන්. මාත් බැලුවේ අනිත් පත්තවත් හැරෙන්න. මගේ පොයින්ට්ස් 10ක් තියෙන වෝට් එකක්. මහජනතාව ගැන පාලක පක්ෂයෙන් අවතක්සේරු කරලා තියෙන්නේ. අනිත් පක්ෂේ පත්තවත් බලල දුකට සහනයක් ඉල්ලගන්න ඕනේ. :no:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,428
    113
    ඡන්දය දෙන්න කලින් පොඩ්ඩක් හිතන්න

    බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

    Executer ට ඡන්දය දාපන් මචෝ

    මම REP + 22 ක් මේ දැන් දෙනවා

    sithija.h REP + 22 ක් මේ දැන් දෙනවා

    Arrow11 REP + 23 ක් මේ දැන් දෙනවා

    සොහොන REP + 12 ක් මේ දැන් දෙනවා

    එතනම REP + 80ක්,

    අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න
     

    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    Sachith lata vote keruwama ali denawa koti denawa kiuwata eka rep ekak dunne na... borukaarayo
     
    Status
    Not open for further replies.