Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    mta :love: ado issara mama gahuwe lap eken touch pad eken .. thopi wiswasa karema naha neh :angry:
    අඩො මට මතකයි tounament එකෙදි උබ පැනලා ගහන්නද අහනව අනිත් උන් ඔක්කොම උබට බනිනවා හු@#$%^ නැතුව ඉදපන් කියලා පට්ට ආතල් බන් එක නම් :lol::lol::lol:
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    ow ow Cat Fan කෙනෙක් :love: පූසෙක් ඉන්න ඇවෙටර් එකක් තියෙන කෙනා.
    අහ්හ් ගමත් දන්නා නිසා ලඟින්ම දන්නා කෙනෙක් වෙන්න ඕන එහෙනං
    ඒ කාලේ මම මිට වඩා ගොඩක් ඇක්ටිව් :)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලෑන්ඩ් ෆෝන් නම්බර් එකකුත් එවලා තිබ්බා ඉස්සර ගන්න කියලා :P
    තරු බලන එක එද්දි මම එළකිරියෙන් ගිහින් පෞද්ගලික ප්‍රශ්නෙකට :)
    අනි මන්දා උ තාමත් කැමරාව ගහගෙනහ් හදෙ පොටො ගනවාහ් ම0 හිතන්නෙහ් :rofl::rofl::rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලෑන්ඩ් ෆෝන් නම්බර් එකකුත් එවලා තිබ්බා ඉස්සර ගන්න කියලා :P
    තරු බලන එක එද්දි මම එළකිරියෙන් ගිහින් පෞද්ගලික ප්‍රශ්නෙකට :)
    යු සවුන්ඩ්ස් ෆෙමිලියර් එනිවේ :D
     
    Status
    Not open for further replies.